The Train Trip Season II

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol::lol:

    මඟුලයි....! එහෙමද.......? යකෝ මමත් වැනෙන්න ගත්තොත් ගෙදර ඈයෝ මම බිලයි කියලා හිතාගෙන පුම්බන්න බැළුම් දෙයි........ :P

    ගෙදර අයෝ නෙමෙයි. එක්කෙනයි නේ... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes:
    walatharayata ahu wunanam thawath wada ganie ooka :rofl:

    කොට්ට බබා එක්ක කරන සෙල්ලං ගිටාර් එකත එක්ක කරයි..... අන්තිමට soundhole එකට අහවල් වැඩේ කරන්න ගිහිං තත් වලට මල්ලිත් (තියෙනවා කියා උපකල්පනය කර) කපා ගනියි.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹ ඔච්චරම නාන්න, රැල්ල පාගන්නම ආසනම් කෝච්චියේ වැසිකිලියේ වතුර තියනවා....කැමතිනම් බැහැලා පීනපං...
    මඩු ගිහින් නාන්න?? බලමු, අපි සෙට් එක එකතු වෙලා මූදක් නෙමෙයි පොකුණක් කපාගන්න පුලුවන් උනොත් ඒකෙවත් නාහං උඹ :P

    කතාව හරය - මඩු වල මූදක් නැත...උඹට නාන්නම ඕනෙනම් දුම්රිය වැසිකිලියේ ඇති වතුර වලින් නාගනිං

    ලොල් ලොල්... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරා උඹ
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif

    ත් එනවද..
    :rolleyes::rolleyes::rolleyes:
    එහෙනම් මම ටයිරව ගෙදර ඉන්දලා එන්නේ..
    :yes::yes::yes::yes:
    තනියක් දැන්නෙන්න දෙන්නේ නෑ
    රේඩියෝ ත්‍රෙඩ් එකෙ වගේම අතින් අල්ලං ඉන්නේ
    ඔබ තනියට සහයට ඩෙල්මා සමඟින් අන්ජු.වල් සිටී..
    :rolleyes::rolleyes::rolleyes:



    උඹ දන්න එලකිරියේ කවුරු හරි එන්න හිතං ඉන්නවා නම් පොඩ්ඩක් කලින්කියපන්. කෑම එහෙම සෙට් කරගන්න ඕන නේ.. :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ මට අරන් වරෙන් ඩෙල්ටා ටොපි මම මතක ඇති කාලෙක කෑවේ නෑ....... මම හිතං හිටියේ දැන් ඩෙල්ටා ටොපි නෑ කියලත් එක්ක........

    ඉතිං 1000ක්ම ගානට ගෙන්න එපා....... මොකද උඹ අපිට ට්‍රීට් එකක් එහෙම දෙන්නේ නැතෙයි...... :rolleyes::rolleyes:

    මොනව 28කට
    8.gif
    8.gif
    8.gif

    ඩෙල්ටා ටොපි ගේන්න...
    300 කට කෙල..

    Facepalm.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ දන්න එලකිරියේ කවුරු හරි එන්න හිතං ඉන්නවා නම් පොඩ්ඩක් කලින්කියපන්. කෑම එහෙම සෙට් කරගන්න ඕන නේ.. :cool:
    11.gif
    නෑ නෑ මචෝ මම විතරයි එන්නේ..
    :yes::yes::yes::yes:
    එය අවොත් තුන් 4අර දෙනෙක් ගේ කෑම වලට වැඩ දෙයි..
    නිකමට හිතහන් කෝ පැයක් කනවයි කියුවම..
    :dull::dull::dull:


     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11.gif
    නෑ නෑ මචෝ මම විතරයි එන්නේ..
    :yes::yes::yes::yes:
    එය අවොත් තුන් 4අර දෙනෙක් ගේ කෑම වලට වැඩ දෙයි..
    නිකමට හිතහන් කෝ පැයක් කනවයි කියුවම..
    :dull::dull::dull:



    එහෙනං කොළඹින් යනකොටම කෑම එකක් දෙමු....... එහෙට යනකොට ඉවර කරයිනේ.......