මඟුලයි....! එහෙමද.......? යකෝ මමත් වැනෙන්න ගත්තොත් ගෙදර ඈයෝ මම බිලයි කියලා හිතාගෙන පුම්බන්න බැළුම් දෙයි........![]()
ගෙදර අයෝ නෙමෙයි. එක්කෙනයි නේ...

මඟුලයි....! එහෙමද.......? යකෝ මමත් වැනෙන්න ගත්තොත් ගෙදර ඈයෝ මම බිලයි කියලා හිතාගෙන පුම්බන්න බැළුම් දෙයි........![]()

![]()
walatharayata ahu wunanam thawath wada ganie ooka![]()
උඹ ඔච්චරම නාන්න, රැල්ල පාගන්නම ආසනම් කෝච්චියේ වැසිකිලියේ වතුර තියනවා....කැමතිනම් බැහැලා පීනපං...
මඩු ගිහින් නාන්න?? බලමු, අපි සෙට් එක එකතු වෙලා මූදක් නෙමෙයි පොකුණක් කපාගන්න පුලුවන් උනොත් ඒකෙවත් නාහං උඹ
කතාව හරය - මඩු වල මූදක් නැත...උඹට නාන්නම ඕනෙනම් දුම්රිය වැසිකිලියේ ඇති වතුර වලින් නාගනිං

කරා උඹ
![]()
![]()
![]()
![]()
![]()
ත් එනවද..
එහෙනම් මම ටයිරව ගෙදර ඉන්දලා එන්නේ..
තනියක් දැන්නෙන්න දෙන්නේ නෑ
රේඩියෝ ත්‍රෙඩ් එකෙ වගේම අතින් අල්ලං ඉන්නේ
ඔබ තනියට සහයට ඩෙල්මා සමඟින් අන්ජු.වල් සිටී..

උඹ මට අරන් වරෙන් ඩෙල්ටා ටොපි මම මතක ඇති කාලෙක කෑවේ නෑ....... මම හිතං හිටියේ දැන් ඩෙල්ටා ටොපි නෑ කියලත් එක්ක........
ඉතිං 1000ක්ම ගානට ගෙන්න එපා....... මොකද උඹ අපිට ට්‍රීට් එකක් එහෙම දෙන්නේ නැතෙයි......![]()
waren machan ape godak ewn kalin dakala na.....![]()
මමත් කෝඩු කාරයෙක්,
ආවට කමක් නැද්ද,
ඇවිත් තනිවෙන්න වෙයිද,



නෑ යකෝ....ඒකට කිසි හානියක් කරන්නේ නෑ අපිguitar eka iwara wei wage
apitath enna puluwanda date eka kawadda
ඇයි යකෝ සිංහලෙන්ම දාලා තියෙන්නේ පෙරා පළවෙනි පෝස්ට් එකේ...apitath enna puluwanda date eka kawadda

උඹ දන්න එලකිරියේ කවුරු හරි එන්න හිතං ඉන්නවා නම් පොඩ්ඩක් කලින්කියපන්. කෑම එහෙම සෙට් කරගන්න ඕන නේ..![]()







ගෙදර අයෝ නෙමෙයි. එක්කෙනයි නේ...![]()

ඕවා ප්‍රසිද්ධියේ කියනවද බොල? නොදකිංමමත් කොලු කාරයෙක්,
ආවට කමක් නැද්ද,
ඇවිත් තනිවෙන්න වෙයිද,
නෑ නෑ මචෝ මම විතරයි එන්නේ..![]()
එය අවොත් තුන් 4අර දෙනෙක් ගේ කෑම වලට වැඩ දෙයි..
නිකමට හිතහන් කෝ පැයක් කනවයි කියුවම..
apitath enna puluwanda date eka kawadda