කට්ටියම එන්න බලන්න. යාලුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් වෙන්නත් පුලුවන්.

හිටියේ අපේ වත්තේ පොල් ගහක් යට වැටිලා.හම්බ වෙන කොට බඩුම තමයි වෙලා හිටියේ.ඒ කියන්නේ මැරිලා.

පේනවනේ ඇගේ සයිස් එක.හම තමයි වැඩි
මෙයාල වර්ග දෙකක් හදුනාගෙන තියෙනවා.

1.මහා හම්බාවා (Giant flying squirrel) Petaurista philippensis
2.කුඩා හම්බාවා (small flying squirrel) Petinomys fuscocafillus
මහා හ්ම්බාව නම් සුලබයි.තෙත් වියලි වගේම අර්ද ශුෂ්ක කලාප වලත් දැකගන්න පුළුවන්.මෙයාල විශාල ගස් වල ඉන්න කැමතිය් කියල කියන්නේ.ඒ වගේම ලොකු රබර් වතු තේ වතු වලත් ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්.
කුඩා හම්බව නම් බොහොම දුර්ලබ වර්ගයක්,දැකල තියෙන්නේ ගම්මඩුව,දිඹුල,දික්ඔය,කිතුල්ගල.වැල්ලවාය සිංහරාජ කියන ප්රොදේශ වල විතරයි.මෙය කොච්චර දුර්ලබයිද කියනවනම් 1935න් පස්සේ වාර්තා වෙලා තියෙනේ මේ ලගකදී ඒ 2007 සින්හරාජේදී විතරමයි.
ඔය දත් දෙකෙන් තමයි වැඩේ දෙන්නේ.
කොහොමද නිය, මාර තියුණුයි
ෆොටෝ වල ඉන්නේ නම් මහා හම්බෙක් තමයි ඔය කියන විදියට.
පලතුරු තමයි කන්නේ ,දුරියන් වගේ ඒවාට හරිම ආසයි.දුරියන් වත්තකට එහෙම set උනොත් සොරීම තමයි.ඒ නිසා සමහරු නම් පුදුම තාරහයි මෙයාල එක්ක
.අනික් පලත්රුත් නොකා ඉන්නේ නම් න ඉතින්
විස්තර ජංජාලෙන්.උඩම ෆොටෝ එක ඇරෙන්න අනික් ඒවා මම ගත්තේ.හොදයි නම් සලකල යන්න බම්ප් එකකින් වත්.

හිටියේ අපේ වත්තේ පොල් ගහක් යට වැටිලා.හම්බ වෙන කොට බඩුම තමයි වෙලා හිටියේ.ඒ කියන්නේ මැරිලා.

පේනවනේ ඇගේ සයිස් එක.හම තමයි වැඩි
මෙයාල වර්ග දෙකක් හදුනාගෙන තියෙනවා.

1.මහා හම්බාවා (Giant flying squirrel) Petaurista philippensis
2.කුඩා හම්බාවා (small flying squirrel) Petinomys fuscocafillus
මහා හ්ම්බාව නම් සුලබයි.තෙත් වියලි වගේම අර්ද ශුෂ්ක කලාප වලත් දැකගන්න පුළුවන්.මෙයාල විශාල ගස් වල ඉන්න කැමතිය් කියල කියන්නේ.ඒ වගේම ලොකු රබර් වතු තේ වතු වලත් ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්.
කුඩා හම්බව නම් බොහොම දුර්ලබ වර්ගයක්,දැකල තියෙන්නේ ගම්මඩුව,දිඹුල,දික්ඔය,කිතුල්ගල.වැල්ලවාය සිංහරාජ කියන ප්රොදේශ වල විතරයි.මෙය කොච්චර දුර්ලබයිද කියනවනම් 1935න් පස්සේ වාර්තා වෙලා තියෙනේ මේ ලගකදී ඒ 2007 සින්හරාජේදී විතරමයි.
ඔය දත් දෙකෙන් තමයි වැඩේ දෙන්නේ.
කොහොමද නිය, මාර තියුණුයි
ෆොටෝ වල ඉන්නේ නම් මහා හම්බෙක් තමයි ඔය කියන විදියට.
පලතුරු තමයි කන්නේ ,දුරියන් වගේ ඒවාට හරිම ආසයි.දුරියන් වත්තකට එහෙම set උනොත් සොරීම තමයි.ඒ නිසා සමහරු නම් පුදුම තාරහයි මෙයාල එක්ක

.අනික් පලත්රුත් නොකා ඉන්නේ නම් න ඉතින් විස්තර ජංජාලෙන්.උඩම ෆොටෝ එක ඇරෙන්න අනික් ඒවා මම ගත්තේ.හොදයි නම් සලකල යන්න බම්ප් එකකින් වත්.

Last edited: