හම්බාවා flying squirrel

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    කට්ටියම එන්න බලන්න. යාලුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් වෙන්නත් පුලුවන්.:P:P


    giant_flying_squirrel.jpg


    හිටියේ අපේ වත්තේ පොල් ගහක් යට වැටිලා.හම්බ වෙන කොට බඩුම තමයි වෙලා හිටියේ.ඒ කියන්නේ මැරිලා.:(:(:(

    27052013825_zps7b1b80d3.jpg

    පේනවනේ ඇගේ සයිස් එක.හම තමයි වැඩි

    මෙයාල වර්ග දෙකක් හදුනාගෙන තියෙනවා.:yes::yes:

    1.මහා හම්බාවා (Giant flying squirrel) Petaurista philippensis

    2.කුඩා හම්බාවා (small flying squirrel)
    Petinomys fuscocafillus

    මහා හ්ම්බාව නම් සුලබයි.තෙත් වියලි වගේම අර්ද ශුෂ්ක කලාප වලත් දැකගන්න පුළුවන්.මෙයාල විශාල ගස් වල ඉන්න කැමතිය් කියල කියන්නේ.ඒ වගේම ලොකු රබර් වතු තේ වතු වලත් ගොඩක් වෙලාවට දැකගන්න පුළුවන්.

    කුඩා හම්බව නම් බොහොම දුර්ලබ වර්ගයක්,දැකල තියෙන්නේ ගම්මඩුව,දිඹුල,දික්ඔය,කිතුල්ගල.වැල්ලවාය සිංහරාජ කියන ප්රොදේශ වල විතරයි.මෙය කොච්චර දුර්ලබයිද කියනවනම් 1935න් පස්සේ වාර්තා වෙලා තියෙනේ මේ ලගකදී ඒ 2007 සින්හරාජේදී විතරමයි.

    27052013830_zpsc859de69.jpg


    27052013832_zps6b9d2dfc.jpg


    27052013829_zps790bd4dd.jpg

    ඔය දත් දෙකෙන් තමයි වැඩේ දෙන්නේ.

    27052013828_zps5e932299.jpg


    27052013827_zpsed9967a7.jpg


    27052013826_zps2ecd9875.jpg


    27052013832_zps6b9d2dfc.jpg


    27052013833_zps868d8f71.jpg


    කොහොමද නිය, මාර තියුණුයි

    ෆොටෝ වල ඉන්නේ නම් මහා හම්බෙක් තමයි ඔය කියන විදියට.

    පලතුරු තමයි කන්නේ ,දුරියන් වගේ ඒවාට හරිම ආසයි.දුරියන් වත්තකට එහෙම set උනොත් සොරීම තමයි.ඒ නිසා සමහරු නම් පුදුම තාරහයි මෙයාල එක්ක :growl::growl:.අනික් පලත්රුත් නොකා ඉන්නේ නම් න ඉතින්


    විස්තර ජංජාලෙන්.උඩම ෆොටෝ එක ඇරෙන්න අනික් ඒවා මම ගත්තේ.හොදයි නම් සලකල යන්න බම්ප් එකකින් වත්.
    :yes::yes::yes::yes:
     
    Last edited:

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    එළ, මමත් එකෙක් දැක්කා පෙඩි කාලෙදි.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    උබ ඌව මැරුවා නෙද .. . පව් යකො,. , මේකෙ හැමෝම දන්නවා උබ පලතුරු වත්තක අයිති කාරයෙක් කියලා, :P:P:P
    REP +
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    උබ ඌව මැරුවා නෙද .. . පව් යකො,. , මේකෙ හැමෝම දන්නවා උබ පලතුරු වත්තක අයිති කාරයෙක් කියලා, :P:P:P

    අඩෝ නෑ මචන් :no::no: පොල් ගහක් මුල හිටියෙ. මම හිතන්නේ accident ekak.:D
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නෑ නෑ උඹම තමයි ඕකව මැරුවේ. අපරාද කාරය .හම්බ මරුවා. sorry හම්බාවෝ මරුවා.
    camp_shooting.gif
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    නෑ නෑ උඹම තමයි ඕකව මැරුවේ. අපරාද කාරය .හම්බ මරුවා. sorry හම්බාවෝ මරුවා.
    camp_shooting.gif


    +++++++++++++++:P
     
    • Like
    Reactions: Dhanushka.N