Happy Married Life to SANJEE & Dedunu!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ කොහෙද මෙච්චර කල් මකබෑ වෙලා හිටියේ.......? :frown:
    මට සනීප නැති උනා.. හොසිපිට්ල් හිටියා... රව්ටර් එකට කෙල උනා... ඊයෙ හවස තමා අළුත් එකක් අරගත්තෙ :frown:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ ඩබල ආයෙ බැදලද ?
    8.gif
    :baffled:
    අර බස් කාරයා මූව බන්දනයක් කරලා ගෙදර වැඩට තියාගෙන ඉන්නවනේ :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් සොරි බන්..මට වෙඩින් එකට එන්න වෙන්නෙ නැහැ..

    ආ නැහැ බන්..මට වෙඩින් එකට එන්න වුනේ නැහැ..

    අනේ නැහැ බන්.. මම වෙඩින් එකට ආවා..සුබ පතන්න වුනේ නැහැ..

    සොරි බන්..එහෙනම් මෙන්න මගෙන් සුබ පැතුම්....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචන් සොරි බන්..මට වෙඩින් එකට එන්න වෙන්නෙ නැහැ..

    ආ නැහැ බන්..මට වෙඩින් එකට එන්න වුනේ නැහැ..

    අනේ නැහැ බන්.. මම වෙඩින් එකට ආවා..සුබ පතන්න වුනේ නැහැ..

    සොරි බන්..එහෙනම් මෙන්න මගෙන් සුබ පැතුම්....

    පව් බං
    මූ බදින්න කලින් හොදට හිටියා
    බැන්දට පස්සේ පිස්සෙක් වුනා :(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් සොරි බන්..මට වෙඩින් එකට එන්න වෙන්නෙ නැහැ..

    ආ නැහැ බන්..මට වෙඩින් එකට එන්න වුනේ නැහැ..

    අනේ නැහැ බන්.. මම වෙඩින් එකට ආවා..සුබ පතන්න වුනේ නැහැ..

    සොරි බන්..එහෙනම් මෙන්න මගෙන් සුබ පැතුම්....

    තොගේ ත්‍රෙඩ් එකත බම්ප් කරනවා හරිය....... :frown::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පව් බං
    මූ බදින්න කලින් හොදට හිටියා
    බැන්දට පස්සේ පිස්සෙක් වුනා :(:(:(

    ගෑනුංගේ මැදිරියකට නැග්ග කොච්චි පෙර්තයට..
    අන්තෘපුර රජ සැප ලැබිලා.......
    මේවා තමා කෝච්චි බයිලා :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොගේ ත්‍රෙඩ් එකත බම්ප් කරනවා හරිය....... :frown::frown:

    උඹ මට පොරොන්දු වුනාට මම උඹට පොරොන්දු වුනේ නැහැනෙ :baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    EK eke dawasama hitiyath umbata nam banum na, wasanawan :)

    ela ela, dedunne pata ganata lamai labenna wasanawa labewa.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :yes::yes::yes: ඒ මදිවට කන්න දෙන්නේ නැතුවද මන්දා බඩත් පිටට ඇලිලා...... :oo:
    ඔව් බං
    පව් අප්පා... අර මුගේ හොර ලව් එක මොසිල්ලාත් මූට බූට තිබ්බනේ :dull:
    ඇත්තෙයි බං දැන් කුමාරයාට දංකුඩවත් දෙන්නේ නෑ කියන්නේ මායියා??
     
    Status
    Not open for further replies.