Happy Married Life to SANJEE & Dedunu!

Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩේ මේ අපේ සන්ජියා නේ.........මම ඊයේ වෙනකන් දැනගෙන හිටියේ නෑ මේ උබ කියල..........
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    අනේ මන්දා බං ලෝකේ පලවෙනි වතාවටද මන්දා බැඳපු එකෙක්ට මෙහෙම එලෝ එලෝ සුභ පතන්නේ...... බඳින්නේ නැතුව ලිඳේ පැන්නනම් සැපයි මිට වඩා.........

    උඹ කියපන් "
    ඇයි මීට කලින් බැඳපු අය දැකලා නැද්ද? නිකං වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න "
    කියලා...


    එළ බුවා;15091124 said:
    :lol: ඇයි බන් මේ පරණ නූල් උඩ දාන්නෙ :confused::baffled:

    mama nemei ban mokekda manda udata aran ;)
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    එහෙනම් ඉතින් දැන් මගෙයි sayu ගෙයි marriage එකට ලෑස්ති වෙයල්ලා...
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :dull::oo: hitagena da ? :rofl:
    උබලා වගේ උන්ට කියන්නේ ආදර මාවතේ තියෙනේ කටු පදුරු කියල :dull:

    :love::love: thanku ඇන්ටි... පුළුවන් වුනොත් ඔයාව bridesmade විදිහටවත් ගන්න බලන්නම්.. bt වයස තමා :dull:

    ග‍යාන් අ‍යි‍යට කිව්වද.....:rofl:
    මොකෝ ඔටුවත් ටිටි ට ලයින් ද... :angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ ඔටුවත් ටිටි ට ලයින් ද... :angry::angry:
    avatar4320711.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබලා වගේ උන්ට කියන්නේ ආදර මාවතේ තියෙනේ කටු පදුරු කියල :dull:



    මොකෝ ඔටුවත් ටිටි ට ලයින් ද... :angry::angry:
    කටු පදුරු නෙවෙයි කාන්තාරේ තෙල් ලිදක සැතපෙන්න ලෑස්ති වෙලා ලව් කරපං..
    ගයියා ටිටී ව බැන්දා.. උඹ දන් නැද්ද.. මං හිතන්නෙ දැං බබාලත් ඇති :rolleyes: :yes::cool::rofl:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    කටු පදුරු නෙවෙයි කාන්තාරේ තෙල් ලිදක සැතපෙන්න ලෑස්ති වෙලා ලව් කරපං..
    ගයියා ටිටී ව බැන්දා.. උඹ දන් නැද්ද.. මං හිතන්නෙ දැං බබාලත් ඇති :rolleyes: :yes::cool::rofl:

    :shocked::shocked:
    මොනවා... :( දුක තමා එහෙනම්... මම post එක වෙනස් කරා යේ බලපන් ගිහින් :dull::dull:
     
    Status
    Not open for further replies.