මට සනීප නැති උනා.. හොසිපිට්ල් හිටියා... රව්ටර් එකට කෙල උනා... ඊයෙ හවස තමා අළුත් එකක් අරගත්තෙඋඹ කොහෙද මෙච්චර කල් මකබෑ වෙලා හිටියේ.......?![]()

අර බස් කාරයා මූව බන්දනයක් කරලා ගෙදර වැඩට තියාගෙන ඉන්නවනේමේ ඩබල ආයෙ බැදලද ?![]()
![]()

මචන් සොරි බන්..මට වෙඩින් එකට එන්න වෙන්නෙ නැහැ..
ආ නැහැ බන්..මට වෙඩින් එකට එන්න වුනේ නැහැ..
අනේ නැහැ බන්.. මම වෙඩින් එකට ආවා..සුබ පතන්න වුනේ නැහැ..
සොරි බන්..එහෙනම් මෙන්න මගෙන් සුබ පැතුම්....

මචන් සොරි බන්..මට වෙඩින් එකට එන්න වෙන්නෙ නැහැ..
ආ නැහැ බන්..මට වෙඩින් එකට එන්න වුනේ නැහැ..
අනේ නැහැ බන්.. මම වෙඩින් එකට ආවා..සුබ පතන්න වුනේ නැහැ..
සොරි බන්..එහෙනම් මෙන්න මගෙන් සුබ පැතුම්....

පව් බං
මූ බදින්න කලින් හොදට හිටියා
බැන්දට පස්සේ පිස්සෙක් වුනා![]()

ඒ මදිවට කන්න දෙන්නේ නැතුවද මන්දා බඩත් පිටට ඇලිලා...... 
පව් බං
මූ බදින්න කලින් හොදට හිටියා
බැන්දට පස්සේ පිස්සෙක් වුනා![]()

තොගේ ත්‍රෙඩ් එකත බම්ප් කරනවා හරිය.......![]()

ඒ මදිවට කන්න දෙන්නේ නැතුවද මන්දා බඩත් පිටට ඇලිලා......
![]()

උඹ ගැන කියල තියෙන්නෙ ඒකා
ඔව් බංඒ මදිවට කන්න දෙන්නේ නැතුවද මන්දා බඩත් පිටට ඇලිලා......
![]()

මොක්කද බං ඒ හරුපේ?ගෑනුංගේ මැදිරියකට නැග්ග කොච්චි පෙර්තයට..
අන්තෘපුර රජ සැප ලැබිලා.......
මේවා තමා කෝච්චි බයිලා![]()

oya tag dala ara seeya oya hoyagena ewi![]()

mam nam owwata na ..mewwa bump kalla banum ahanna wewida danne naman demme ne.
meka ara delmar sabana demma ekak.
anika hoyagena aawath oya achchi inna nisa shape karaganna puluwanlu.![]()