පේ‍්‍රමකිර්ති ගී 160 සහ ......

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
macho premakeerthi mahathage sindu wala mp3 collection ekak kauruhari gawa tiyenawada?

හොයලා බලන්නම් ලැබුනොත් link දාන්නම්

one of my favourites :(

:yes::yes: පේ‍්‍රමකිර්තිගේ ගීත වලට මං කැමතියි. ඒත් මං ගොඩක්ම කැමති පේ‍්‍රමකිර්ති කියන නිවේදකයට මං දැකලා තියෙන දක්ෂතම වැඩසටහන් ඉදිරිපත්කරන්නා තමයි පේ‍්‍රමකිර්තී

සම්පත් සාදය, ආයුබෝවන්, අඳුන, සම්පත් රේඛා (ටිකට්පත් දිනුම් ඇදිමක් වුනත් ඔහු එය ඉදිරිපත් කල අපුරුව නම් කියලා වැඩක් නෑ)
මගේ මතකයේ තියෙන වැඩසටහන් කිහිපයක්

ane thanks kollo...

ස්තූතියි සහෝ
11.gif
11.gif
11.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. අගය කියා නිමකල නොහැකියි..:love:
    ඒකෙ තියෙන සමහර ගීත ප්‍රේමකීර්ති මහත්තයා අතින් ලියැවිච්චා කියලා මං දන්නෙත් අදයි.. මං ඔය පොත හැමතැනම හෙව්වා බං.. ප්‍රේමකීර්තිනී තමා පොතේ නම.. එයාගෙ නෝනා ලියලා තියෙන්නෙ (නිර්මලා අල්විස්).. සස්ලිට් අයියා ගාව පොත තියෙනවද කොහෙද..:D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    එළ
    11.gif

    ethakota mekata waga kiyanna one den sri lanka guwan viduliye inna Hadson ma da ?

    :yes::yes::yes:

    ස්තූතියි මේ වටින සටහනට..:yes:
    එළකිරි
    11.gif

    ගොඩක් වටිනවා මචන්.. :yes:
    මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතියි..
    11.gif

    ස්තූතියි
    11.gif

    බොහොම ස්තුතියි මචං.. අගය කියා නිමකල නොහැකියි..:love:
    ඒකෙ තියෙන සමහර ගීත ප්‍රේමකීර්ති මහත්තයා අතින් ලියැවිච්චා කියලා මං දන්නෙත් අදයි.. මං ඔය පොත හැමතැනම හෙව්වා බං.. ප්‍රේමකීර්තිනී තමා පොතේ නම.. එයාගෙ නෝනා ලියලා තියෙන්නෙ (නිර්මලා අල්විස්).. සස්ලිට් අයියා ගාව පොත තියෙනවද කොහෙද..:D

    ඔව් බං සමහර සිංදු මාත් දන්නෑ, මං උඹට පොත එවන්නම් උඹ මට PM දාපං

    එළ
    11.gif

    fatta, thanx mate. looking for this for a long time

    ස්තූතියි
    11.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    "පේ‍්‍රමකීර්තිනී" කියන පොත M.D. ගුණසේන එකෙන් හරි සරසවි පොත්හලෙන් ගන්න පුලූවන්, සමහර වෙලාවට මේ ආයතන වල කොළඹින් පිට ශාඛා වලින් මේ පොත ගන්න අපහසු නම් මට PM එකක් එවන්න. මං පොත තැපෑලෙන් එවන්නම්
    11.gif

    දන්න විදියට වෙන පොත් සාප්පුවල මේ පොත නෑ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මං ඔය පොත හැමතැනම හෙව්වා බං.. ප්‍රේමකීර්තිනී තමා පොතේ නම.. එයාගෙ නෝනා ලියලා තියෙන්නෙ (නිර්මලා අල්විස්)

    උඹට මං PM කලා නම්බර් එකක් මාතරින් ගන්නවා නම් ඒකට කොල් එකක් දිලා බලන්න පොත තියෙනවාද කියලා. නැත්නම් කියපිය
    3.gif
    3.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ ගීත එකතුවේ තියෙන එක් ගීතයක් දැක්කම මට පේ‍්‍රමකීර්ති සම්බන්ධ අපුරු සිද්ධියක් මතක් වුනා.

    දවසක් පේ‍්‍රමකීර්තී ඔහුගේ ඉතාමත් හිතවත් ජනප‍්‍රිය ගායකයෙකුගේ උඩහමුල්ලේ පිහිටි නිවස වෙත යනවා. ඒ ගියාම පේ‍්‍රමකීර්තීගේ ඇසට අපුරු සිදුවිමක් හසුවෙනවා. ඒ මේ ජනප‍්‍රිය ගායකයාගේ සිඟිති දියණිය ඉතාමත් අපහසුවෙන් පා ඔසවා ඇවිදිනවා. ඒ දැකපු පේ‍්‍රමකීර්තී ගායකයාගෙන් අහනවා දරුවාගේ නම මොකක්ද කියලා. ඔහු පිළිතුරු දෙනවා "හර්ෂණි" කියලා.

    පේ‍්‍රමකීර්තී තමන්ගේ කමිසයේ උඩ සාක්කුවේ තිබෙන සිගරට් පැකට්ටුවේ කොළ අරගෙන මොනවද ලියනවා. විනාඞ් 10 යන්නේ නෑ ඔහු ඒ කො කැබැල්ල ගායකයාට දෙනවා මේක කියන්න කියලා. ඒ දෙන්නේ ගීතයක පදවැලක්

    ගායකයා ඒක ක්ලැරන්ස් විජේවර්ධනට
    දෙනවා තනුවක් දාලා සංගීතවත් කරන්න. එහෙම නිර්මාණය කරපු ගීතය තමයි මේ පහත තියෙන්නනේ, ඒ ගායකයා නම් මිල්ටන්මල්ලවාරච්චි ඔහු සිය දියණිය වෙනුවෙන් පේ‍්‍රමකීර්ති ලියාදුන් ගීතය ගායනා කරන අපුරුව බලන්න

    මේ වගේ ඉතාමත් ඉක්මනින්ම ගීතයක් ලියන්න පේ‍්‍රමකීර්ති තරම් දක්ෂයක් අපේ ගීත රචකයෝ අතර නැති තරම්, එහෙම දක්ෂකම් ගොඩක් තිබුන සංවේදී මනුස්සයෙක්ගේ කටට වෙඩි තියලා මරන්න තරම් අපේ මිනිස්සු සහාසික විම තමයි ලොකුම බේදවාචකය
     
    BUMP