Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thanks machansla, me liyanna haduwe thawama maxx_xx ge kathawa kiyonawa, eka iwara una gaman ada tikak wedipurath ekka liyannam
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරි දැන් යමුකෝ ඉතින්, යන ගමන් හපන්න මොනා හරි අරන් යමු නේද කෙල්ලේ?
    ඔයාට මොනාද ඕනේ? ටිපි ටිප් ගන්නද? නැත්නම් බිස්කට් මොනා හරි ගන්නද?

    මට දෙකම ඕනේ, බිස්කට් ගන්නකොට අර තරු වගේ තියෙන්නේ මැලිබන් එකේ චූටි බිස්කට් එකක්, අනේ අන්න එක ගන්න හරිද?

    මොන තරුද බබා ඔයා කියන්නේ අර කහ පාට පැක් එකේ තියන එකද? චික් බිට්ස්.

    අන්න ඔව් ඒක තමා බබා, මම ඉස්සර පාඩම් කරද්දී කෑවෙම ඒවා තමයි.
    බබා ඔයාගේ ෆෝන් එක රින්ග් වෙනවා නේද?

    ගෙදරින් කතා කරනවා,
    ඔව් අම්මේ කියන්න....

    අම්ම නෙවේ මල්ලි මම

    ආ...කියන්න අක්කේ, ඔය පැත්තේ වැඩ ඔක්කොම හරි නේද? මොකුත් ප්‍රශ්නයක් නෑ නේද?නෑ

    මල්ලි මම ගත්තේ ඔයාල කොහෙද බලන්න, මල් වැඩේ හරි නේද? ඔයාල දවල්ට කෑවද ?

    ඔව් අක්කේ අපි දැන් ටිකකට කලින් කෑවේ, මල් ටික සිලෙක්ට් කල අපි, එයාලම ඇවිත් හෙට ඔක්කොම ඇරේන්ජ් කරනවා කීව, ඔය බය වෙන්න එපා ලස්සනට කරලා දෙන්නම් වැඩේ.

    අනේ හරි එහෙනම් මල්ලි ඔයාලත් පරිස්සමෙන් එන්න, දැන්ම එනවද?

    තව ටිකකින් එනවා අක්කේ අපි දැන්මේ හෝටන් ප්ලේස් වලට ආව පොඩ්ඩක්, පෙමන්ට්ස් ටික සෙට්ල් කළා එහෙන්ම එනවා,

    හරි මල්ලි එහෙනම් දෙන්නම පරිස්සමෙන්, බුදුසරණයි, මාත් මේ දැන් යන්ද හදන්නේ ෆයිනල් ට්‍රීට්මන්ට්ස් වලට,

    හරි අක්කේ ඔය ඒ වැඩ ටික කරගන්නකො එහෙනම්, එද්දී මම කෝල් එකක් දෙන්නම් බුදුසරණයි.

    සමාධි මොකද්ද කියන්නේ බබා?

    මොකුත් නෑ බබා ඉක්මනට එන්නලු, එය ඔන්න ෆයිනල් ට්‍රීට්මන්ට්ස් වලටද මොනවටද යනවා කීව,

    ඔව්නේ අද තමයි එන්න කීවේ චාන්දනී මිස්, කෙල්ල ලස්සනට ඉඳියි නේද බබා,

    එයා විතරක් නෙවේ පැටියෝ ඔයාවත් මම ලස්සන මනමාලියක් කරනවා, හත්දවසක් මගුල් කාල මම ඔයාව කැන්දන් එන්නේ.

    මට මැවිලා පේනවා ඔයා එහෙම කියද්දී, අපි බලමුකෝ කොහොමද වෙන්නේ කියල. මහා ලොකු මනමාලියක් වෙන්ඩ ඕනේ නෑ රත්තරන් මට, මගේ හැමදෙයක්ම ඔයාට දීල ඔයාව බලාගෙන ඉන්න තිබ්බනම් මට ඒ හොඳටම ඇති.

    ඉතින් ඕක මහලොකු හීනයක් නෙවේ පැටියෝ එක ඒ විදියටම සිද්ද වෙනවා, වැඩි කලක් යන්න කලින් මම ඒක ඒ හීනය ඔයාට අත්තක් කරලා දෙනවා.
    අපි ටිකක් ඉක්මන් කරමු පැටියෝ වැස්සක් එනයි එන්නේ, මෙහෙම ගියෝත්නම් අපිව වැස්සට අහුවෙනවා,

    අනේ කමක් නෑ බබා, අපි හෙමින් යමු මට හයියෙන් යන්නත් බෑනේ, පපුව හිර වෙනවා වගේ මේ ටික ඇවිල්ලත්,

    අනේ අයි බබා? ඔයාට අමාරුද? ඉස්සරහ තියනවා රෙස්ට් කරන්න තැනක් අපි එතන ටිකක් නැවතිලා යමු පැටියෝ, අපරාදේ මම ඔයාව මෙහෙ එක්කන් ආවේ, මට අමතක උනානේ ඔයා අසනීපෙන් හිටියේ කියල.

    අනේ එහෙම දෙයක් නෑ මහත්තයෝ, බය වෙන්න එපා, මේ ඔයත් එක්ක ඉන්න හැම තත්පරයක්ම මට ගොඩක් වටිනවා මගේ දෙයියෝ.

    අපි මෙතන ටිකක් නැවතිලා යමු පැටියෝ, මෙතන කට්ටියත් අඩුයිනේ,

    එහෙනම් මෙතන නැවතිලා බිස්කටුත් කාල යමු.
    අර බලන්නකෝ අනේ අනිත් අයත් කපල්ස්මයි ඉන්නේ, එහෙම උන එකත් හොඳයි, අපිට නිදහසේ ටිකක් ඉන්න පුළුවන්.

    ඔව් බබා මන් හිතන්නේ වැස්ස එන නිසා එයාලත් නවතින්න ඇත්තේ, මොකද ආයේ සැහෙන දුරක් යනකන් තැනක් නෑ මන් දන්නා තරමින් මේ හරියේ.

    එක තමයි බබා, පෙන විදියටනම් තද වසක් වහින්න හදන්නේ, අනේ ෂෝයි මට ඔයාට ගුලි වෙලා ඉන්න පුළුවන් සීතලට.

    පොඩ්ඩක් ඉන්න පට්ටෝලලියගෙන් කෝල් එකක් එනවා, අනුමානයක් නෑ ඔන්න බලන බබා ඕක ගත්ත ගමන් කියන්නේ කුණු හරපයක්, ඉන්න මම ලවුඩ් ස්පීකර් දාල ආන්සර් කරන්නම්.

    හෙලෝ මචන් මොකද මේ අපිව මතක් වෙලා හදිස්සියේ?

    හරි හරි ඊට කලින් කියහන්කෝ මම ගත්තේ දෙන්න බම්ප් වෙන වෙලාවක එහෙම නෙවේ නේද? එහෙමනම් මන් තියන්නම් උබ වතුර මාරු කරන මට රින්ග් එකක් දියන්කෝ.
    දැක්ක නේද බබා මම කීවේ, මුන්ව හදන්න බෑ.

    ආ....ඇ... මොකද්ද ඒ කතාව?

    නෑ මන් දැන් ෆෝන් එක ගඳ කලින් දිලිනිට කීව උබ අනිවාර්යෙන්ම ගත්තු ගමන් කුනුහරුපයක් කියල තම පටන් ගන්නේ කියල.

    අප්පා එයත් අහන්ඩ බන් හිටියේ විලි ලජ්ජවක්නේ උනේ,
    කමක් නෑ ඉතින් මොකෝ අපි පුරුදුවෙන්න විලිලැජ්ජා වෙනවය. මේ මම ගත්තේ බොස් උබලට ප්‍රශ්නයක් නෑ නේද බලන්න, දැන් මේ නිව්ස් ඇලර්ට් එකක් ආව බන් ගම්පොල නුවරඑලිය පාර නාය යනවා කියල.

    අප්පා එහෙමද මචන්? අපි මේ ඉන්නේ පොඩ්ඩක් නුවරෙලියෙන් ඇතුලට වෙන්න, මේ පැත්ත තවම කළු කරලා විතරයි, හැබැයි දෙන්න යන්නේ හිටගෙන පස්චාත් භාගය හෝදගන්න සයිස් එකට.

    ඒක තමයි මචන් පරිස්සමෙන් වරෙන් එහෙනම්, වැස්ස වැඩිනම් අද ඉඳල හෙට උදේ වරෙන් රෑ උබල දෙන්න විතරක් තනියම එන්න එපා.

    හරි බන් තෑන්ක්ස් නිව්ස් එකට, මම වෙන්නේ මොකද්ද කියල බලල කෝල් එකක් දෙන්නම්කො.

    එල එල කොල්ල එහෙනම් අපි බැස්ස.

    එල එල බැහැපන් බැහැපන්.

    මොකද ලලිත් කියන්නේ? මොකද්ද අනේ ඒ අර අන්තිමට කීව බහින කතාව?

    නෑ බබා නුවරඑලිය පාර නායේ යනවා කියල කීවලු, අපි කොහෙද කියල බලන්න අරන් තියෙන්නේ, ඒ බහින කතාවනම් පරණ එකක් ඉස්සර ලංකාවට මොබයිල් ආව කාලේ වැඩිය සිග්නල් නෑනේ ඉතින්, ඔය කාලේ මිනිහෙක් දවසක් කෝල් එකක් ගත්තලු කෙල්ලට අරගෙන කතා කරලා එහෙම අන්තිමට කීවලු එහෙනම් මන් බහින්නම් මැණිකේ කියල, කෙල්ලට හෙන අවුළලු මොකද්ද මේ බහිනවා කියන්නේ කියල, ඉතින් කෙල්ල ඇහුවලු ඔය කොහෙන්ද බහ්න්නේ කියල, පස්සේ මිනිහ කීවලු නෑ පැටියෝ මම මේ ඔයාට කෝල් එක ගඳ ළඟ තිබ්බ අඹ ගහකට නැග්ග එකෙන් බහින්නම් කියල කීවේ කියල.

    අනේ පව් හලෝ, ඔයාලත් මාර කතා තමයි හදන්නේ,

    කතාවක් හැදුව නෙවේ අනේ එක ඇත්තටම උන දෙයක්ලු, එකෝමත් එක වන්ස් අපෝන ටයිම් රටක.

    පිස්සෝ අනේ ඔයාල ඔක්කොම. බබා ඔන්න වැස්ස පටන් ගත්ත, වැසේ හැටියටනම් සැහෙන වෙලාවකට පායන එකක් නෑ වගේ.

    ඒක තමයි මමත් බැලුවේ බබා රෑ වෙයිද මන්ද.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉතින් මොකද බබා, ඔන්න ඔහේ අපි ඉඳල යමු අද,

    මමත් ආසයි බබා එත් ඔයාලගේ අම්මල මොනවා හිතයිද? ඔයයි මමයි තනියම ඉන්නවට කමතිවෙයිද?

    වෙන ඉතින් කරන්න දෙයක් නෑනේ බබා, අපිට එන්ඩ බැරිනම් ඉතින් ඉගිල්ලෙන්නද එයාල කියන්නේ?

    ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි. බලමුකෝ මොකද වෙන්නේ කියල. තවම 5යිනෙ වෙලාව,

    එක්ස්කියුස් මී
    පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?

    කවුද? ආ... ඇයි කියන්න.

    මම කසුන් මචන්, මචන් වැස්සත් දැන්ම පායන එකක්නම් නෑ වගේ නේද? රෑත් වෙන නිසා අපි බැලුවේ මචන් වැස්සේම යන්න කියල, ඔයදෙන්නත් එනවද? මොකද කරන්නේ?

    මම සමීර, එක තමයි මචන් මමත් බැලුවේ, මොකද්ද කරන්නේ කියල, අපි කැන්ඩි වලට යන්නත් ඕනේ මචන්, යන මගත් සැහෙන වැස්ස කියල යාලුවෙකුත් කහ කරලා කීව,

    එක තමයි මචන් අපිනම් මේ ළඟ නුවරඑළියේ ටවුමෙමයි, එහෙනම් අපි යමුද? දැනටත් පහ මාරටත් ලන්ගයිනේ, තවත් හිටියොත් වැහි අඳුරත් එක්ක කළුවර වැඩි වෙයි, අර දෙන්නත් යමු කීව,

    හරි කසුන් එහෙනම් අපිත් එන්නම්, ඔයාලත් නැතුව අපි මෙතන ඉන්න එකේ තේරුමකුත් නෑනේ,
    බබා කමක් නෑ නේද? ඔයාට තෙමිලා අසනීප වෙයිද?

    කමක් නෑ මහත්තයෝ අපි යමු, එයාල කියන එකත් ඇත්තනේ, අනික අපි දෙන්න විතරක් තනියම ඉන්න එකත් හොඳ නෑනේ,

    හරි කසුන් එහෙනම් යමු අපිත් එන්නම්.

    අපි ගාව පොඩි ඉටි රෙද්දක් තියනවා සමීර, එහෙනම් එක ඔලුවට අල්ලන් යමු, එතකොට පොඩ්ඩක් හරි බේරෙන්න පුළුවන් වෙයිනෙ,

    අන්න එහෙනම් එකෙන්ම එල මචන්.

    හරි එහෙනම් මම ඉස්සරහින් අල්ලගන්නම් උඹ පිටිපස්සෙන් අල්ලගනින්, අනිත් ය මැදට සෙට් වෙමු.


     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හම්මෝ මචන් බාගෙට නාගත්තා, ඇති මෙහෙමවත් ආව.

    සිරාවටම සමීරය, අපි එතන හිටියනම් අද එන්න වෙන්නේ නෑ, එහෙනම් ඉතින් අපි කැපුන, උබලට වගේ රෝද හතරේ ඒවා අපිට නෑනේ, අපි ඉතින් රෝද දෙකෙන් තමයි, පරිසමෙන් යමන් එහෙනම්, අද ඉඳල හෙට උදේම ගියානම් හරි මචන් හැබැයි, මේක දැන්ම පායන වසකුත් නෙවේ, මේ ටික බහිද්දීත් පරිසමෙන් මීදුම වැඩි.

    එල මචන්, එක තමයි මමත් බැලුවේ දැන් මෙහෙම යන්න අමාරුයි තම, අනික මෙයාටත් ටිකක් සනීප නෑ, ගෙදරට කෝල් කරලා අපි නවතිනවා. උබලටත් ගොඩක් පින් අපිවත් එක්කන් ආවට. එහෙනම් ඔයාලත් පරිසමෙන් යන්න, බුදුසරණයි.

    හරි මචන් එහෙනම් හමුවීම සතුටක් අපි යනවා, බුදුසරණයි.

    හතටත් ලඟයි දිල්, දැන් මොකද කරන්නේ මේ වැස්සේ යන්නත් අමාරුයි අපි එහෙනම් ඉඳල යමුද?ගෙවල් වලට කතා කරලා කියමු එයාල මොකද කරන්නේ කියල බලමු.

    අනේ හෝක් පැටියෝ, මම අපේ අම්මට ගන්නම්, එහෙනම්, ඔයත් අම්මට අරන් කියන්න.

    හරි බබා එහෙනම් අරන් බලන්නකෝ, අම්ම බනීද දන්නෙත් නෑ,
    ඉන්න මම අරන් ඉන්නම් ඉස්සෙල්ල,

    හෙලෝ ආ....අම්මා මම
    කියන්න පුතේ මම මේ ඔයාට ගන්න හැදුවේ දිගටම වස්සලු නේද පුතේ? දැන් නිව්ස් වලටත් කීව ගම්පොල නුවරඑලිය පාර නාය යනවා කියල.

    එක තමයි අම්මේ මම මේ ගත්තෙත්. මෙහෙත් හොඳටම මීදුම අපිට නුවර එලිය ටවුමට එන්නවත් බැරුව මේ නවත්තන් ඉන්නේ, පාරේ වෙන වාහනත් නෑ,ඔක්කොමල පාරේ අයින් කරන ඉන්නේ,

    අනේ එක තමයි පුතේ ඔයාල අද ඔහේ නැවතිලා හෙට උදේම එන්න, ඔහොම එන්න එපා පුතේ,මම දුවලගේ ගෙදරටත් කතා කරන්නම්.

    අනේ මන්ද අම්මේ එක තමයි එහෙමවත් කරන්නම් එහෙනම්, එත් එකටවත් යන්න පාර පෙන්නේ නෑ.

    ඔයා මාව තවත් බය කරනවා දරුවෝ, ලංගම තියන තැනකට ගිහින් මට ඉක්මනට කතා කරන්න තේරුනාද

    හරි අම්මේ එහෙනම් මම එහෙම කරන්නම්, ඔය පොඩ්ඩක් දිලිනි අක්කලාගේ ගෙදරට කතා කරන්න.

    හරි රත්තරනේ පරිස්සමෙන් එහෙනම් බුදුසරණයි.

    සමීර මල්ලි මේ අපේ අම්මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනෙලු,

    කෝ ආන්ටි ලයින් එකේ ඉන්නවද? කෝ දෙන්න එහෙනම්,
    හෙලෝ ආන්ටි කියන්න...

    ආ.. පුතා ඔයාලට එන්න ගොඩක් අමාරුද? මෙහෙත් හොඳටම වස්සනම් තමා,

    අනේ ඔව් ආන්ටි අපි මේ දැනුත් එන්න බැරුව නවත්තන් ඉන්නේ අනිත් වාහනත් ඔක්කොම නවත්තන් ඉන්නේ කෑලි කපන්න පුළුවන් මීදුමක් තියෙන්නේ,

    ඒක තමයි දුව මට කීව, අනේ පුතේ අක්කව ඔහොම තනියම කොහෙවත් තියල නෑ, පුතාව අවිස්වාසෙන් කියනවා නෙවේ, පුතා මගේම පුතෙක් වගේ, එත් මට හරි බයි පුතේ, අක්කව පරිස්සමට බලාගන්න, ඔයාල දෙන්නම පරිසම් වෙන්න, දෙන්නම මහලොකු ය නෙවේනේ, එක නිසා පරිසමෙන්,

    අනේ මට තේරෙනවා ආන්ටි මම අපේ අම්මටත් කීවේ එකයි ආන්ටිට කතා කරන්න කියල, මටත් මොකද්ද වගේ තම ඉන්න, මම එන්න පුළුවන් තරම් ට්‍රයි කරන්නම් ආන්ටි,

    එහෙම එපා පුතේ මේ වැස්සේ දැන් එන්න හදන්න එපා, ඔයාල ලංගම තියන ටුවරිට් බෝර්ඩ් එකේ ඇප්රුවල් තියන තැනකට යන්න. දැන් ඔයාලට ඇඳුම් එහෙම කොහොමද?

    එක තමයි අම්මේ බලමු මෙහෙ තියන ගොඩක් හෝටෙල්ස් වල ස්වීටර්ස් එහෙමනම් ගන්න තියනවා, එහෙම මොනවා හරි පිළිවෙලක් කරගන්නම් අපි.

    ආ..එහෙමනම් හොඳයි පුතේ, ඔයාල එහෙනම් ගිහින් මට කතා කරන්න, පරිස්සමෙන් බුදුසරණයි.

    බුදුසරණයි ආන්ටි.

    හම්මේ, මරඳ ගෙනියන හරකෙක්වත් මෙච්චර බය වෙන්නේ නැතුව ඇති දිල්.

    ඔව් ඔව් මම දැක්ක මෙච්චර සීතලේ දාඩියත් දාල, පව් මගේ කොල්ල.

    පව්? අද යමන්කෝ පව් පෙන්නන්නම් මම.

    මම බය නෑ බබා, මම ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉඳල මම දෙවියන්ට කියා කියා ආවේ මට අද රේ ඔයත් එක්ක තනිවෙන්න හදල දෙන්න කියල, දෙවියෝ මන් කියන දේ ඇහුව බබා. මට ගොඩක් සන්තෝසයි.

    එහෙම තමා ඉතින් සුරංගනාවියෝ කියන දේ දෙවියොත් අහනවා.

    ඒත් අයි බබා ඔයා එහෙම දෙවියන්ගෙන් ඉල්ලුවේ?

    එහෙම විසේශයක් නෑ පැටියෝ, නිකන් මට ඔයත් එක්ක තනිවෙන්න හිතුන,

    හරි ඉතින් එහෙනම් දැන් ඔයාට සතුටුයිනේ, අපි දැන් යමු බබා එහෙනම් අර නුවර එළියේ සනස ලොජ් එකට. එතන ලස්සන තැනක්.

    යමු මගේ පැටියෝ ඔයා එක්ක ඕනෑම තැනකට යන්න මම එනවා, ඔයා එක්ක ඉන්න ඔඅනම තැනක් මට ලස්සනයි මහත්තයෝ.