01.මම Payoneer Card එකක් හදාගත්ත,එක ගෙදරට card එක post එකෙ ආව, මට කියනවද කවුරු හරි මේක use කරන කෙනෙක් මෙකේ හැම මාසෙම fee එකක් කැපෙනවද ? මාසෙට $20-$25 වගේ withdrew කරන්න මේක ලාබද ? එක පාරටම $10ක් දාන්න ඔනද Active වෙන්න? මුලින් $5ක් වගේ දාල (adfly එකෙන් යන සල්ලි)පස්සෙ ඉතිරිය දැම්මොත් මුලින් දාපු $5 නැති වෙනවද ?
02.මං මගේ Moneybrookers (Skrill) එකේ තිබ්බ $21.21 NDB Bank එක හරහා Withdrew කරන්න ගිහින් මේ මාසේ Rs500ක් කැපුනා,හැබැයි ගිය මාස දෙකේම කීයක්වත් එකෙන් කැපුන් නෑ,NDB අය කිව්වේ පලවෙනි මාස දෙකේ නිසා Free කිව්වා ඊට පස්සේ කමිශන් එකක් කපනවා කියලා,හැම බැංකුවකම එහෙමලු, අමාරුවෙන් හොයගන්න සල්ලි අඩුවෙන්ම කැපිල අතට ගන්න හොදම විදිය මොකක්ද ?

Last edited: