ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Beta Dev

Junior member
  • Apr 21, 2013
    74
    2
    8
    අනිත් එකා තමා ඔය බරටම පුක උඩදාගෙන කොමෙන්ට් කරන්නේ... ලොල් :P:D;)
    EK-KILLER ....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම පැන්සොන් ගත්තා:dull:
    ඒ මොකෝ පැන්සොන් ගත්තේ ඇස් පෙනීම වත් දුර්වල උනාද....:P
    දැන් මුලින් හිටපු එවුන්ව හොයාගන්නවත් නෑ.....:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ මොකෝ පැන්සොන් ගත්තේ ඇස් පෙනීම වත් දුර්වල උනාද....:P
    දැන් මුලින් හිටපු එවුන්ව හොයාගන්නවත් නෑ.....:dull:
    නැ බුද්දිය වර්දනය උනා නිසා:P
    ඕක ලෝක ස්ව්බාවය:dull:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් මම දැන් GTA SANANDREAS එකයි MTA PLUGIN එකයි දෙකම install කරා.. MTA PLUGIN එක run කරාම DOS windows එකක් open වෙනවා..

    server is ready to make connections..bla bla bla... :no: :no:

    මොකද්ද කරන්න ඔනේ ඊට පස්සේ
    ...
    PLEASE HELP :yes: :yes: :yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    machan ehema lesiyen kiyadenna ba,,, lokka kiyalka thiyenne aluthen ena ayata rag eka deela game ekata enter karaganna kiyala..... hari dan mulinma kan deka allagena uda paninna... ita passe balamu
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හරි සහෝ මන් වැඩේ අතැරියා.. ආසවෙන් හිටියේ උබල එක්ක සෙට් වෙන්න.. අව්ලක් නෑ :cool:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    හරි සහෝ මන් වැඩේ අතැරියා.. ආසවෙන් හිටියේ උබල එක්ක සෙට් වෙන්න.. අව්ලක් නෑ :cool:

    ado vihiluwak bn kale :P:P hitu hitu mama hariyatama oya seeen eka danne na... kavuru hari ekek udavu karai :yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :dull::dull: monada bn asavatavath avith yanna ennako :dull::dull:
    :Pඑහෙම ආසවක් නැ දැන්:dull:

    හරි සහෝ මන් වැඩේ අතැරියා.. ආසවෙන් හිටියේ උබල එක්ක සෙට් වෙන්න.. අව්ලක් නෑ :cool:
    පොඩ්ඩක් අත පතගාල බලපන් වැඩෙ අල්ලගන්න පුලුවන් වෙයි:yes: බ්ල බ්ලා බ්ලා නැතිව හරියටම් එන එරර් මැසෙජ් එක කිව්වොත් පහසුවක් වෙයි උද්ව් කරන කෙනාට:dull:
    ජයවේවා
    11.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හරි බන්ස් ඒවා ටික හරී.. :rofl: :rofl: ඒත් එලකිරි කියල search කරාම මොකුත් ලිස්ට් එකක් එන් නෑනේ :dull: :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හරි බන්ස් ඒවා ටික හරී.. :rofl: :rofl: ඒත් එලකිරි කියල search කරාම මොකුත් ලිස්ට් එකක් එන් නෑනේ :dull: :dull:

    ube net connection 1 hodaida?? naththan slow welada me dawas wala