![]()
![]()
anith nama mokadda....???
api danne naa![]()
![]()


කවුද බන්ස්....අනිත් එකා තමා ඔය බරටම පුක උඩදාගෙන කොමෙන්ට් කරන්නේ... ලොල්![]()
EK-KILLER ....

කවුද බන්ස්....
After_math ද....???![]()


නෑ බන් ඔය EK-KILLER ගේ තමා Ping එක 60000 ගානකට ඇවිල්ල තිබුනේ අද .. ලොල්![]()

adee uba ai banz dan enne naththe.....


ඒ මොකෝ පැන්සොන් ගත්තේ ඇස් පෙනීම වත් දුර්වල උනාද....මම පැන්සොන් ගත්තා![]()


නැ බුද්දිය වර්දනය උනා නිසාඒ මොකෝ පැන්සොන් ගත්තේ ඇස් පෙනීම වත් දුර්වල උනාද....
දැන් මුලින් හිටපු එවුන්ව හොයාගන්නවත් නෑ.....![]()


ඒකනන් එහෙම තමයි.....නැ බුද්දිය වර්දනය උනා නිසා
ඕක ලෝක ස්ව්බාවය

මචන් මම දැන් GTA SANANDREAS එකයි MTA PLUGIN එකයි දෙකම install කරා.. MTA PLUGIN එක run කරාම DOS windows එකක් open වෙනවා..
server is ready to make connections..bla bla bla...![]()
මොකද්ද කරන්න ඔනේ ඊට පස්සේ...
PLEASE HELP![]()
![]()
![]()
නැ බුද්දිය වර්දනය උනා නිසා
ඕක ලෝක ස්ව්බාවය

monada bn asavatavath avith yanna ennako 

හරි සහෝ මන් වැඩේ අතැරියා.. ආසවෙන් හිටියේ උබල එක්ක සෙට් වෙන්න.. අව්ලක් නෑ![]()

hitu hitu mama hariyatama oya seeen eka danne na... kavuru hari ekek udavu karai 

monada bn asavatavath avith yanna ennako
![]()
එහෙම ආසවක් නැ දැන්
පොඩ්ඩක් අත පතගාල බලපන් වැඩෙ අල්ලගන්න පුලුවන් වෙයිහරි සහෝ මන් වැඩේ අතැරියා.. ආසවෙන් හිටියේ උබල එක්ක සෙට් වෙන්න.. අව්ලක් නෑ![]()
බ්ල බ්ලා බ්ලා නැතිව හරියටම් එන එරර් මැසෙජ් එක කිව්වොත් පහසුවක් වෙයි උද්ව් කරන කෙනාට
හරි බන්ස් ඒවා ටික හරී..![]()
ඒත් එලකිරි කියල search කරාම මොකුත් ලිස්ට් එකක් එන් නෑනේ
![]()
![]()
ube net connection 1 hodaida?? naththan slow welada me dawas wala
