Networking ඉගෙන ගන්න,ජොබ් කරන අය එන්න.
මචන්,මම මේ දවස් වල CCNA කරනව.මට Networking Diploma එකක් ගන්න ඕනේ හොද පිලිගත්ත තැනකින්.මචන් මම පහල දාලා තියෙන ඇඩ් දෙක බලල කෝකද හොද පිලිගැනීමක් තියෙන එක කියල කියනවද?මේක මට ලොකු උදවුවක් මචන්...
ප්රශ්ණ:
…1. කොයි එකද වඩාත් හොද ?
…2. පිලිගැනීම ?
…3. පාඨමාලා අන්තර් ගතය හොදම කෝකෙද?
…4. හොදට උගන්වීම ?
1.Vocational Training Center - Dehiwala
2.Lalith Athulathmudali Vocational Training Center(LAVTC) - Ratmalana
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියල යන්න.දන්නේ නැතිනම් මට

මේකට පිලිතුරක් ගන්න බම්ප් එකක් වත් දාලා යන්න. 

habai hondata ugannanawa. 

rahak na, IT wal kawruth touch karala nathi thanata yanna..