mage s3 eke 3G wada karanne nathoo danna ekek kiya pallako meka hada ganna hati...?sim eka dialog
I9300 ekakda??
mage s3 eke 3G wada karanne nathoo danna ekek kiya pallako meka hada ganna hati...?sim eka dialog
api S3 neme XS
*#*#4636#*#* gahala balapan
fake neme original ekak wage pic walanam
uba original S3 ekakata ahuwela![]()

Fake වෙන්නත් බෑ බං. හොඳට අඳුරන ශොප් එකකින් ගත්තේ. අවුල තියෙන්නේ අර කෝඩ් එක වැඩ නැති එකයි


Update parak daala baluve nadda?..
Branded firmware ekakda thiyenne..![]()

ඒත් තවම ඒ කෝඩ් එක වැඩ නෑ
Update කරේ නම් නෑ මචං. ඒත් ඉතින් 4.1.2 කියන්නේ latest එක නිසා update කරේ නෑ. Hard Reset කරා Manual.ඊට පස්සේ update කරෙත් නෑ Same Firmware එක නිසාඒත් තවම ඒ කෝඩ් එක වැඩ නෑ

a code eke aluth update ekath ekka disable karapu kathavak thiyenne,,
moko eka HTML page vala unath embed karanna puluvanlu,,![]()

තෑන්ක්ස් උදව්වට බයි ද වේ 
http://forum.xda-developers.com/showthread.php?t=2131090
machanla Mage Neo V ekata Me Custom rom eka damma. serama karama Sony Log screen ekedi stuck wela thinawane. mata podak meka dana widiya kiyapanko danna ekek.
Man owa gana wadiya dane na bn. kohomada oka karanne?

Google contacts widiyata save karala thibuna nam google eken sync karaganna puluwanඔන්න මට ලොකු ගැටලුවක් ආවා
කෙටියෙනම් කියනම්..-:
මගේ S2 එක මම RESET කලා..
ඊට පස්සේ බලනකොට
මගේ Contacts සෙරම Delete වෙලා.. කොල්ල්ලනේ
මේක නැවටහ ලබාගත් හැකිද? එසෙනම්
මට ,ඉතා ඉක්මනඉන්.පිලිතුරක් දෙන්න.
මෙන්න pics. W20i එකකින් ගත්තේ. ඒ නිසා චොර:P
![]()
මේ තියෙන්නේ About Phone
![]()

මට Siyalu Sinhala Web Browser එකේ .apk එක ඩවුන් කරන්න ලින්ක් එකක් දෙන්නකෝ.



OKA Original Ban. Bayawennepa
Samsung COde eka wadada ? *#0*#
Menna..
http://www.4shared.com/android/QvTe74Cy/Siyalu_sinhala_web_browser.html
Machan "Real APK Leecher" baganna.. eken play store eken PC ekata apps bannna puluvan..![]()

ඔව් ඔව්. ඒ කෝඩ් එක වැඩ. අනික් කෝඩ්සුත් වැඩ. රීසෙට් කෝඩ් එක විතරයි වැඩ නැත්තේ. මට හිතෙන්නෙත් අලුත් Firmware එකත් එක්ක ඒ කෝඩ් එක disable කරලා වගේ. මගේ යාලුවෙකුත් දැන් කිව්වා උගේ S2 එකේ JB දැම්මට පස්සේ ඒ කෝඩ් එක වැඩ නෑ කියලා


math me search karala oka dagaththa ban a wunata net connect wenne na error while connecting kiyala enawa.![]()


chiri chiri dan uba mage request 2k miss kara ane macho mekawath hoyala dipan. pls![]()
https://play.google.com/store/apps/...sMSwxLDIwNiwiY29tLnRvdWNodHlwZS5zd2lmdGtleSJd