The Train Trip Season II

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    නගාව ගානට පරිස්සමෙන් හොස්ටල් එක ගාවින්ම දාල ආවේ.......campus එක ඇතුලට යද්දී මගේ යාළුවෙක්ව ඉස්සරහට හම්බ උනා......පොරට හිතාගන්න බැරි වෙලා......මම පාන්දර 1 ට campus එක ඇතුලේ කෙල්ලෙක් එක්ක දැක්කාම........:P:P
    අපරාදේ..අර කැම්පස් එකට ගහපු උන්ටිකට ඔය වෙලාවේ උඹව සෙට් වෙන්න තිබ්බේ..
    සෙට් උණානම් උඹට හොදි නැති වෙන්නම කෑමක් සෙට් වෙනවා :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හ්ම්....ඒක තමයි මමත් බැලුවේ.ok ...දැන් ඉතින් ආයෙත් ඒ කමෙන්ටු ටයිප් කරන්න බෑනේ ..next ඉදල වැඩේ clear .මේකත් පෙන්නේ නැද්ද දන්නේ නෑ කස්ටියට.:oo::oo:


    දැන් පේනවා කියහන්කෝ..


    upup.gif

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    සිකුරුට්ටෝ ටික තනි ඇහෙන් මගේ දිහා බැලුවේ.....:rofl::rofl:
    ඉතිං බං ඔය වෙලාවේ කෙල්ලෝ දෙන්නෙක් කැම්පස් එක ඇතුලට යද්දි උන් මොනවා නොහිතයිද බං
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩො දිලුමා, උඹ යනකොට කීයද බං..?
    අපි යනකොට පාන්දර 1 උනා බන්......මම හොස්ටල් එකට යද්දී නං 2 ට ලන්වෙලද කොහෙද......
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒ අක්කගේ අත යටින් යම්කිසි දෙයක් මම දුටු බවට වගකීමෙන් යුතුව මම කියා සිටිනවා :dull:
    කෙල්ලන්ගේ අත් යටින් මොනවද බන් පෙන්න තියෙන්නේ?????:confused::confused:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හම්බුනා හම්බුනා........... sliit කෙල්ලගේ දැන්වීම හම්බුනා....... :yes::yes::dull::dull::dull:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආහ්හ් සබන් කෑල්ල...... කෝච්චියේ හිටපු අක්කලාව බීම වලින් නාවලා උඹත් මාර ආතල් නේද ගත්තේ ඈහහ්...... :rolleyes::rolleyes::P

    අක්කි ලොල්ස්.... ඒකි චූටි නන්නි කෙනෙක් නේද.... :P:P:P:P:P
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඩෙල්මා සබන් මහ ලොකු ටෝක් දුන්නට ඊයේ තම දැනගත්තේ මූ ගේ පොරක් කියල :baffled::baffled:
    එකෙක් කියාපි මංගල කිංකිණි එකේ මනාලයෝ ඉන්න කෑල්ල පෙරලගෙන " අඩෝ මෙයා 22ක් නේ බං"කියලා හූ හූ :rofl::rofl:
     
    Last edited: