අහ් අක්කන්ඩියදැන්වත් හරිද..ඔය ළමයින්ට කියවගන්න පුලුවන්ද![]()
කරදරයක් නැතුව ගියාද?

අහ් අක්කන්ඩියදැන්වත් හරිද..ඔය ළමයින්ට කියවගන්න පුලුවන්ද![]()

අපරාදේ..අර කැම්පස් එකට ගහපු උන්ටිකට ඔය වෙලාවේ උඹව සෙට් වෙන්න තිබ්බේ..නගාව ගානට පරිස්සමෙන් හොස්ටල් එක ගාවින්ම දාල ආවේ.......campus එක ඇතුලට යද්දී මගේ යාළුවෙක්ව ඉස්සරහට හම්බ උනා......පොරට හිතාගන්න බැරි වෙලා......මම පාන්දර 1 ට campus එක ඇතුලේ කෙල්ලෙක් එක්ක දැක්කාම........![]()

හ්ම්....ඒක තමයි මමත් බැලුවේ.ok ...දැන් ඉතින් ආයෙත් ඒ කමෙන්ටු ටයිප් කරන්න බෑනේ ..next ඉදල වැඩේ clear .මේකත් පෙන්නේ නැද්ද දන්නේ නෑ කස්ටියට.![]()
ඉතිං බං ඔය වෙලාවේ කෙල්ලෝ දෙන්නෙක් කැම්පස් එක ඇතුලට යද්දි උන් මොනවා නොහිතයිද බංසිකුරුට්ටෝ ටික තනි ඇහෙන් මගේ දිහා බැලුවේ.....![]()
ලෝඩ් පකීර්අම්මෝ මෙන්න මිනිපුර ලොල්
මේ ඊලග පාර එනකොට අර කට්ටිය කෑව කිව්ව පරිප්පු එක හදන් එන්න හරිය

අහ් සංජී ලොක්කා



අපි යනකොට පාන්දර 1 උනා බන්......මම හොස්ටල් එකට යද්දී නං 2 ට ලන්වෙලද කොහෙද......අඩො දිලුමා, උඹ යනකොට කීයද බං..?
අහපල්ලකෝ මම කීයටද ගෙදර ආවේ කියලා......................
)කෙල්ලන්ගේ අත් යටින් මොනවද බන් පෙන්න තියෙන්නේ?????ඒ අක්කගේ අත යටින් යම්කිසි දෙයක් මම දුටු බවට වගකීමෙන් යුතුව මම කියා සිටිනවා


උබ ඉතින් අපි කුරුණෑගලට යන්න කලින් ගෙදර යන්න ඇති........අහපල්ලකෝ මම කීයටද ගෙදර ආවේ කියලා......................
ආහ්හ් සබන් කෑල්ල...... කෝච්චියේ හිටපු අක්කලාව බීම වලින් නාවලා උඹත් මාර ආතල් නේද ගත්තේ ඈහහ්......![]()




