දැන් ඉන්න ඔය කාලකන්නියව බෑන් කරන්න එකෙක් නැද්ද
දැන් කවුරුත් නෑ බන් , ඇඩ්මින් එලියට ගිහින් වැඩකට
දැන් ඉන්න ඔය කාලකන්නියව බෑන් කරන්න එකෙක් නැද්ද
නිතර එන ඔය සචියා වගෙ එකෙකුට ඇඩ්ඩිං පට්ටමක් දුන්නනං වේ@ කොල්ලො සේරම කික් කරලා දායි...දැන් කවුරුත් නෑ බන් , ඇඩ්මින් එලියට ගිහින් වැඩකට


Spawn වෙන්නවත් වෙලාවක් නෑ...![]()

එවෙලෙට සෙල්ලන් කරන අනාත ගොන්නු හැකර්ස් ලව kick කරන්න F1 ඔබන්නෙ නෑ.. ගොන් යක්කු.. බෑන් කරල දාන්න ඕනෙ බං..
aduma gane admin palathe enne nedda koheda.. 
SLTmchnla, ubalage ping eka ehema aduida? mage nam 250 pannawa ping..![]()
dapanko balanna ping 100ta adu ayage net connection monadwa kiyala.
router aka restart karala baluwada 
ado0 umba innawada. anna ekek umbe namin wall hack dagena awilla play karanawa. wade mattu.
umba jug ain kala kiwwa ne. mu jug ekath dagena inne.




huta umbadasorry ආ..



මෙන්න ඉන්නව බල්ලෙක්.. thread එකේ පස්චාත් ප්‍රදේශය පරිත්‍යාග කරනව server එකේ ජීවිතේට දැකල නෑ![]()

e moko![]()
e moko e???![]()
නැත්තන් මං මුල් දවස් වල පැය 24 ම සර්වර් එකේනෙ හිටියෙ.. 

මේ දවස් වල නම් යාලුවෙක්ගෙ වෙඩිමක් නිසා ටයිම් එකක් නෑ. ඒ නැතත් හැකර්ලත් එක්ක ප්ලේ කරන්න බෑ බන්.. මළපැන්නම මටත් හැක් එකක් දාගෙන එන්න හිතෙනව.. ඊට වැඩිය හොඳයිනෙ බන් නිකන් ඉන්න එක. කාලෙකට පස්සෙ ඊයෙ හවස ආව ඔය පැත්තට.. විනාඩි 5යි හිටියෙ, මං ගියා..නැත්තන් මං මුල් දවස් වල පැය 24 ම සර්වර් එකේනෙ හිටියෙ..
![]()


