ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    දැන් ඉන්න ඔය කාලකන්නියව බෑන් කරන්න එකෙක් නැද්ද

    දැන් කවුරුත් නෑ බන් , ඇඩ්මින් එලියට ගිහින් වැඩකට
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැන් කවුරුත් නෑ බන් , ඇඩ්මින් එලියට ගිහින් වැඩකට
    නිතර එන ඔය සචියා වගෙ එකෙකුට ඇඩ්ඩිං පට්ටමක් දුන්නනං වේ@ කොල්ලො සේරම කික් කරලා දායි... :rofl:
    අපිවත් එක්කම :frown:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    gahala wadak naha bun u wall + aimbot + name steal serama dapu ekek. Uwa kick karanna vote kalama wena unwa kick wenne
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,559
    1,586
    113
    sri rajasinha adawiya
    එවෙලෙට සෙල්ලන් කරන අනාත ගොන්නු හැකර්ස් ලව kick කරන්න F1 ඔබන්නෙ නෑ.. ගොන් යක්කු.. බෑන් කරල දාන්න ඕනෙ බං..

    ow bang.. hacker inna team eke un F1 press karan ne.. unta hodine.. :angry: aduma gane admin palathe enne nedda koheda.. :rolleyes:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ado0 umba innawada. anna ekek umbe namin wall hack dagena awilla play karanawa. wade mattu.
    umba jug ain kala kiwwa ne. mu jug ekath dagena inne.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    ado0 umba innawada. anna ekek umbe namin wall hack dagena awilla play karanawa. wade mattu.
    umba jug ain kala kiwwa ne. mu jug ekath dagena inne.

    Na NLM e man thamai, jug dala class ekkuth thiyanawa welawakata gahanda ;)

    man hack karanna ban, wall banging nam karanwa..
    :yes:
    hack kiyala kagahanda kalin spec karala inda kiyanda one ban..
    ohe kagahanwa scores wadiyen gaththoth...:oo::no:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    e moko e??? :oo::frown:

    මේ දවස් වල නම් යාලුවෙක්ගෙ වෙඩිමක් නිසා ටයිම් එකක් නෑ. ඒ නැතත් හැකර්ලත් එක්ක ප්ලේ කරන්න බෑ බන්.. මළපැන්නම මටත් හැක් එකක් දාගෙන එන්න හිතෙනව.. ඊට වැඩිය හොඳයිනෙ බන් නිකන් ඉන්න එක. කාලෙකට පස්සෙ ඊයෙ හවස ආව ඔය පැත්තට.. විනාඩි 5යි හිටියෙ, මං ගියා.. :no: නැත්තන් මං මුල් දවස් වල පැය 24 ම සර්වර් එකේනෙ හිටියෙ.. :frown::(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ දවස් වල නම් යාලුවෙක්ගෙ වෙඩිමක් නිසා ටයිම් එකක් නෑ. ඒ නැතත් හැකර්ලත් එක්ක ප්ලේ කරන්න බෑ බන්.. මළපැන්නම මටත් හැක් එකක් දාගෙන එන්න හිතෙනව.. ඊට වැඩිය හොඳයිනෙ බන් නිකන් ඉන්න එක. කාලෙකට පස්සෙ ඊයෙ හවස ආව ඔය පැත්තට.. විනාඩි 5යි හිටියෙ, මං ගියා.. :no: නැත්තන් මං මුල් දවස් වල පැය 24 ම සර්වර් එකේනෙ හිටියෙ.. :frown::(

    ado sathi gaanakin giye ne ban server ekata
    yanna hithenneth ne
    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.