Most hated News Bulletin?

The most hated news bulletin?


  • Total voters
    111

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
balan gihama ITN 1ta maara place 1k thiyenne.... anik channel oita vada unanduven vadakaranna venava.... :P
මේකන් පේන්නෙ අයිටීඑන් ඒක අනිත් ඒවට වැඩිය ජනප්‍රියයි කියලා
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    මේකන් පේන්නෙ අයිටීඑන් ඒක අනිත් ඒවට වැඩිය ජනප්‍රියයි කියලා

    lima.bmp
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    පජාතම නිවුස් තමයි අයි ටී ඇන් සහ ස්වර්ණවාහිනී

    ඊලගට රූපවාහිනී ,හිරු(කුඩු ) ටී වී සහ කොටි සිරස


    අනිත් ඒවත් පතෝල වගේ නරකමත් නෑ..... ගුණයකුත් නෑ........
    වැඩකුත් නෑ......
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ජාතියේ පජාතම ප්‍රවෘත්තී ප්‍රකාශය විකාශනය වන්නේ

    #1 - ITN රජ පවුලේ නාලිකාව

    #2 - ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අවමානය

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එපාම කරපු නිවුස් නම් ITN තමයි
    ඊට පස්සෙ ජාතික රූපවාහිනියෙ නිවුස්
    ඊළඟට ස්වර්ණවාහිනි නිවුස්


    අද දෙරණ සාපේක්ෂව ගොඩක් හොඳයි
     

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    එක ITN. දෙක ස්වර්ණවාහිනිය.. අන්තිමට රූපවාහිනිය..