Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    MACHANLA MATA EBAY EKEN CHINESE PHONE EKAK SET UNA $20 KATA.FULL SET. BID KARAPU EKAK, SECOND CHANCE OFFER EKAK WIDIHATA AWE. GENNUWOTH AWLAK YAIDA?? TAX AND TRC...

    1_3_25.jpg

    Okata TRC yanna weid da kiyanna bah mokoda oka low value ekak hinda..
    TRC yanna wenawa nan ganna epa ban boru kattak kanna tiyenne..
    TRC witarak nan kamak nah Imp/Exp Control yanna wei ahu unot..
    Mat 4n ekak lagadi gennagena podi kattak kewa...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Okata TRC yanna weid da kiyanna bah mokoda oka low value ekak hinda..
    TRC yanna wenawa nan ganna epa ban boru kattak kanna tiyenne..
    TRC witarak nan kamak nah Imp/Exp Control yanna wei ahu unot..
    Mat 4n ekak lagadi gennagena podi kattak kewa...

    thanks dude, illan katta kanna oni ne.... :D:D
     
    L

    Lilith

    Guest
    මේ වෙබ් කැම් ඒක හොදද මිත්‍රවරුනි.

    44721.jpg

    chinabuye[dot]com/8-0-mega-pixel-pc-usb-clip-webcam-with-microphoneand-and-6-led-light-driver-free-black

    8.0 Mega Pixel PC USB Webcam with Microphoneand and 6 LED Light(Driver-Free) - Black

    $ 4.84
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ වෙබ් කැම් ඒක හොදද මිත්‍රවරුනි.

    8.0 Mega Pixel PC USB Webcam with Microphoneand and 6 LED Light(Driver-Free) - Black

    $ 4.84

    කැම් එක හොඳයි. ඔයිට අඩුවට තියෙනවා. ටිකක් හොයලා බලන්න.
     
    L

    Lilith

    Guest
    කැම් එක හොඳයි. ඔයිට අඩුවට තියෙනවා. ටිකක් හොයලා බලන්න.

    ඔව් ඔව් මාත් දැක්කා මිට අඩුවට තියෙනවා. හැබැයි ඒවා ෆී ෂිපින් නෙමේ.

    බොහොම ස්තුතියි මචං රිප්ලයි එකට
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ඔව් ඔව් මාත් දැක්කා මිට අඩුවට තියෙනවා. හැබැයි ඒවා ෆී ෂිපින් නෙමේ.

    බොහොම ස්තුතියි මචං රිප්ලයි එකට
    free shipping kiyanne sobana idea ekak.. samahara sellers la ge item eka with shipping fee dammath free shipping dena sellers lata wada aduwata thiyena welawal thiyenawa.
     
    L

    Lilith

    Guest
    Webcam එකක් හොයලා දෙනවද

    මට Webcam එකක් හොයලා දෙනවද? ebay නැත්තං වෙන සයිට් එකකින් හරි කමක් නෑ. ලංකාවට එවන සයිට් එකකික්න්.

    ebay එකෙන් ගන්නවට වඩා වෙන තැනකින් ගන්න තිබ්බ නං හොදයි
     
    kingdewi

    Well-known member
  • මට Webcam එකක් හොයලා දෙනවද? ebay නැත්තං වෙන සයිට් එකකින් හරි කමක් නෑ. ලංකාවට එවන සයිට් එකකික්න්.

    ebay එකෙන් ගන්නවට වඩා වෙන තැනකින් ගන්න තිබ්බ නං හොදයි

    ඔය පික් එකේ තියෙන වෙබ්කැම් එක ගත්තා .මට නම් එක අවුල් .කොලිටිය අන්තිමයි .
    මම නම් කියන්නේ රුපියල් 800-1000ක් දීල මෙහෙන් ගන්න එක ලාබයි
    කොලිටි එක චෙක් කරලා ගත්තකි නේ :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මේ වෙබ් කැම් ඒක හොදද මිත්‍රවරුනි.

    44721.jpg

    8.0 Mega Pixel PC USB Webcam with Microphoneand and 6 LED Light(Driver-Free) - Black

    $ 4.84

    කැම් එක හොඳයි. ඔයිට අඩුවට තියෙනවා. ටිකක් හොයලා බලන්න.

    ඔව් ඔව් මාත් දැක්කා මිට අඩුවට තියෙනවා. හැබැයි ඒවා ෆී ෂිපින් නෙමේ.

    බොහොම ස්තුතියි මචං රිප්ලයි එකට

    මට Webcam එකක් හොයලා දෙනවද? ebay නැත්තං වෙන සයිට් එකකින් හරි කමක් නෑ. ලංකාවට එවන සයිට් එකකික්න්.

    ebay එකෙන් ගන්නවට වඩා වෙන තැනකින් ගන්න තිබ්බ නං හොදයි
    ebay eke webcams ganan wadii mama gaththe lankaven. :D
    Logitech HD C270 :cool:
    2900/- Techzone unity
     
    Status
    Not open for further replies.