බොරු කියන්න එපා බන්, උබ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නෙ ඇපල් ගන්න සල්ලි නැති නිසා.. හා, බොරුද?
iOS ජෙල්බ්රෙක් කරන්න ඕනේ නැ.. ඇප්ස් install කරන්න. Piracy වලට මම කැමති නැ එක නිසා මට black market ඇප්ස් වලින් වැඩක් නැ..
එක තමා මාත් කිව්වවේ Customized කරන්න ඕනේ නන් Android උනත් Root කරන්න ඕනේ.. Root නොකර Custom ROM ගහන්න බැ නේ..![]()
.customize karanna root karannama one naa. one tharam aps thiyenwa launchers graphicaly customize karanan. system customize karanna nam root karanna one. hari ubata salli athi wahi wahinna lankawe hama ekatama salli nane iphone aran ratata penna aran yanna
. habai ratata penna aran giyata eke phone eke thiyena performance walin uparima wadak karanna dananwada iphone eken 
කට්ටිය බනගන්න කොට අතල් නේද?![]()

ඇන්ඩ්‍රෙයිඩ් කාරයෝ දැන් කුලප්පු වේලා ඉළග අප්ඩේට් එක මෙකට සමාන කරලා එවයි අනිවා!
වින්ඩෝස් කාරයෝ හැබැයි දැන්ම ගෙවමට බහින්නැහැ..!
මොනා උනත් අයි!ඔස්7 එකනම් පට්ට...

ANDROID-multitasking *******
APPLE-song ekk ahana gaman txt karanna puluwan
LMFAOOOOOOO

uba Hambanthota da?![]()