ayi athru dahan wenneකරන් නෑ ඉතින් ..... ලංකාවට ගියහම අපි අතුරුදහන් වෙනවා
ek එකේ special මුකුත් organaize වුනොත් බලමු![]()
ayi athru dahan wenneකරන් නෑ ඉතින් ..... ලංකාවට ගියහම අපි අතුරුදහන් වෙනවා
ek එකේ special මුකුත් organaize වුනොත් බලමු![]()
පූස්;15125250 said:මානසිකත්වය නිකන්ම නැති වෙන්නෙ නෑනෙ බන් හේතුවක් නැතුව.![]()
මානසිකත්වයක් නැති වෙන්න මට සාමන්‍යයෙන් හේතුවක් ඕන නෑ ,


good nightකට්ටිය එහෙනං මමත් යනවා ...
හෂාන් dish wash show , brain wash එකට මරු![]()
![]()
![]()
සුභ රාත්‍රියක් හැමෝටම
![]()
පූස්;15125298 said:කිසිම හේතුවක්, පුද්ගලයෙක් නැතුව මානසිකත්වය හිටිගමන් අවුල් යනවනං මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන් උග්‍ර වෙන්න කලින්. නැත්තන් ඔහොම කෙස් උන ය සියදිවිනසගන්නවා කිසිම හේතුවක් නැතුව හිටිගමන්![]()
පූස්;15125236 said:මොකද කලේ තෝ ඩිරෙක්ට් පවර් දුන්නද? දැන් ශේප් එකේ වැඩ නා කියල රිෆන්ඩ් එකක් ගනින් නැත්තන් රීසෙන්ඩ් එකක් දාපන්.(ආයේ එකක් ගෙන්නගනින්)
හැබැයි ඕක පුරුද්දට තියාගන්න එපා.


හරවල යවන්නත් හිතට හරි නෑ බං මගෙ වැරැද්දනෙ
. අනික ආපහු යවන්න ගියොත් කොච්චර ගාණක් යයිද....
. ඒක පොඩියි ඒ වුණාට තේරෙන්නෑ අවුල් ජාලයක්. මල්ටිමීටරේ අරන් තිය තිය ඉන්නව තේරෙන්නෑ

පූස්;15125323 said:උඹට තියෙන්නෙ නං පරණ ලවු කේස් එකක් මතක් වෙන සීන් එකක්![]()
පවර් පැක් එක ගැහුව. 4.5v වැඩ 6v වැඩ 9v වැඩ. 12v ගැහුව වැඩ. ඇඟිල්ල තියපු ගමන් ගියා.හරවල යවන්නත් හිතට හරි නෑ බං මගෙ වැරැද්දනෙ
. අනික ආපහු යවන්න ගියොත් කොච්චර ගාණක් යයිද....
මං මේක ගැලෙව්ව බල්බ් එකටනම් මුකුත්ම වෙන්නෙ නෑ මොන voltage එක දුන්නත් ඒක sure.
circuit එකේ මොකකට හරි තමා කෙල වෙලා තියන්නෙ. ඒක පොඩියි ඒ වුණාට තේරෙන්නෑ අවුල් ජාලයක්. මල්ටිමීටරේ අරන් තිය තිය ඉන්නව තේරෙන්නෑ
![]()
වැඩ නා කියපන් බල්බ් එකක් තියෙන පවර් කෝඩ් එකකට ප්ලග් කරලා ෆොටෝ එකක් අරන් අටැච් කරල යවපන්.
