ඇන්ඩ්‍රෙයිඩ් කාරයෝ දැන් කුලප්පු වේලා ඉළග අප්ඩේට් එක මෙකට සමාන කරලා එවයි අනිවා!
mol da oi?

ඇන්ඩ්‍රෙයිඩ් කාරයෝ දැන් කුලප්පු වේලා ඉළග අප්ඩේට් එක මෙකට සමාන කරලා එවයි අනිවා!

apple OS ekata baniddi ridenne ay ban ubata,mata pena widiyata uba IOS fan kenek wage,,awlk na machan api hamotama personal interests tyenawane,,
ubata IOS ati eka nisa machan uba apple eka tyan wadi weyan man a wage tawat elakiriye inna kastiya asay machan DRIOD walata,,
eka nisa api a de karagannam ubata mage gama gana prashnayakda tyenne
man MATARA machan,,dan nan inne MALABE..
ay awl da??![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ubata nikan mage gama qama mongal wageda??
machan gamen wadak na machan karana kriyawey wade tyenne,,
ayth awl da??
![]()
![]()
![]()
![]()
![]()
patta ban dapan dapanI will try to install the beta version tonight and upload some screen shots![]()

mama android use karanne den , symbian use kala den aasai mata Ios ekakuth use karala balanna eetapasse BB os eka eetath passe windows . a mage aasawa 
android ලාබ ප්ලාස්ටික් කැලි විතරයි, එක දිගට අවුරුද්දක් ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ? ඇපල් ෆෝන් එකක් , ලැප් එකක් මොකක් හරි ටික කාලයක් පාවිච්චි කරද්දී තේරෙයි කොලිටිය කියන්නේ මොකද්ද කියලා. මගේ යාලුවෙක් අවුරුදු දෙකකට විතර කලින් galaxy s2 එකක් ගත්ත , එක ලොවෙත් නෑ. දහ පාරකට වඩා හදන්න දුන්න , සොෆ්ට්වෙයා කෙලවෙනවා , බ්‍රික් වෙනවා , බැටරිය කෙලවෙනවා . බැරිම තැන වික්කා හෙන අඩුවට. අපේ මල්ලි galaxy y එකක් ගත්ත , එක මාස අටයි කෙළවුනා. මන් අවුරුදු දෙක හමාරකට කලින් iphone 4 එකක් ගත්ත, තාම බබා වගේ. බැටරි එකත් සුපිරියටම තියනවා ගත්ත දවස්වල වගේම. ඉන්දියන් බයික් පදින උන්ට ඉතින් ජපන් බයික් එකක් පදින්නම ඕනේ වෙනස තේරෙන්න. ගනිද්දී පොත්ත දිලිසෙන්න තියනවා . මේකත් අන්න ඒවගේ තමයි.
same price range yana htc one x, xperia z, nexus devices wage ewat ekka epai compare karanna.
android ලාබ ප්ලාස්ටික් කැලි විතරයි, එක දිගට අවුරුද්දක් ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ? ඇපල් ෆෝන් එකක් , ලැප් එකක් මොකක් හරි ටික කාලයක් පාවිච්චි කරද්දී තේරෙයි කොලිටිය කියන්නේ මොකද්ද කියලා. මගේ යාලුවෙක් අවුරුදු දෙකකට විතර කලින් galaxy s2 එකක් ගත්ත , එක ලොවෙත් නෑ. දහ පාරකට වඩා හදන්න දුන්න , සොෆ්ට්වෙයා කෙලවෙනවා , බ්‍රික් වෙනවා , බැටරිය කෙලවෙනවා . බැරිම තැන වික්කා හෙන අඩුවට. අපේ මල්ලි galaxy y එකක් ගත්ත , එක මාස අටයි කෙළවුනා. මන් අවුරුදු දෙක හමාරකට කලින් iphone 4 එකක් ගත්ත, තාම බබා වගේ. බැටරි එකත් සුපිරියටම තියනවා ගත්ත දවස්වල වගේම. ඉන්දියන් බයික් පදින උන්ට ඉතින් ජපන් බයික් එකක් පදින්නම ඕනේ වෙනස තේරෙන්න. ගනිද්දී පොත්ත දිලිසෙන්න තියනවා . මේකත් අන්න ඒවගේ තමයි.

sony ganada one Rooshanayoooo.....menna me thread eka balapanko... hodata thiyenawa Sony ganalol iPhone4 thama umbata ledak ewilla ne kiyapan !!! awoth ithin loweth ne ekak giya kiyanne anik okkoma yanaw Flex cable thiyenne okkome eke, iPhone build qualiti nan hondai, Samsung ekka compare karanda epa, HTC & SONY eka balapan !! SONY phone ekak kiyapan balanda ???![]()
lol iPhone4 thama umbata ledak ewilla ne kiyapan !!! awoth ithin loweth ne ekak giya kiyanne anik okkoma yanaw Flex cable thiyenne okkome eke, iPhone build qualiti nan hondai, Samsung ekka compare karanda epa, HTC & SONY eka balapan !! SONY phone ekak kiyapan balanda ???![]()
Android කැලේ . Android වල මොනවා තිබුනත් වැඩක් නැහැ, memory management අන්තිමයි. apps ටිකක් වැඩිපුර දාපු ගමන් device එක stuck වෙනව.

ihen bahina ledak na, boru kiyanne mokatada. ledak awoth okkoma yanawa wenna athi, eth ithin ledak enna epaisamsung ne dan kattiya athara famous , chore chora phone.
giye proximity sensor eka witarai, cable eka 5000 ta wedi, oken replace wenawa power button + ambient sensor + proximity sensor + noise cancellation mic,
, api nan samsung ekak pawichi karanneth ne apita epa 
balamu eken mkda wenne kiyala 