iOS 7 announced: new look, Siri, multitasking, toggles and more

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
android ලාබ ප්ලාස්ටික් කැලි විතරයි, එක දිගට අවුරුද්දක් ලෙඩ නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ? ඇපල් ෆෝන් එකක් , ලැප් එකක් මොකක් හරි ටික කාලයක් පාවිච්චි කරද්දී තේරෙයි කොලිටිය කියන්නේ මොකද්ද කියලා. මගේ යාලුවෙක් අවුරුදු දෙකකට විතර කලින් galaxy s2 එකක් ගත්ත , එක ලොවෙත් නෑ. දහ පාරකට වඩා හදන්න දුන්න , සොෆ්ට්වෙයා කෙලවෙනවා , බ්‍රික් වෙනවා , බැටරිය කෙලවෙනවා . බැරිම තැන වික්කා හෙන අඩුවට. අපේ මල්ලි galaxy y එකක් ගත්ත , එක මාස අටයි කෙළවුනා. මන් අවුරුදු දෙක හමාරකට කලින් iphone 4 එකක් ගත්ත, තාම බබා වගේ. බැටරි එකත් සුපිරියටම තියනවා ගත්ත දවස්වල වගේම. ඉන්දියන් බයික් පදින උන්ට ඉතින් ජපන් බයික් එකක් පදින්නම ඕනේ වෙනස තේරෙන්න. ගනිද්දී පොත්ත දිලිසෙන්න තියනවා . මේකත් අන්න ඒවගේ තමයි.

අනේ බං iPhone වල කෑලි බෑලි ඔක්කොම හදවගත්තෙ Samsungලගෙන් කියල උඹලට අමතකද?
Quality ගැන නම් කතා කරන්න එපා උං තියරිය දන්නව ඇති ඒත් කපරාරුව ගහලා අටවල එවන්නෙ Samsung, Toshiba වගේ අය තමා :rofl:

මුල මතක නැත්තං මෙන්න.

Code:
Apple sued its [COLOR="Red"]component supplier[/COLOR] Samsung, alleging in a 38-page federal complaint on April 15, 2011

වැඩිදුර කියවන්න මෙතනින් :rofl:
Code:
http://en.wikipedia.org/wiki/Apple_Inc._v._Samsung_Electronics_Co.,_Ltd.
 
Last edited:

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    looks like people are confused about android and apple stuff.

    Apple never can be android and Android never can be apple. They have their own uniquenesses.

    In a nutshell, "Apple for the rich people and android for the poor people". That is the reality.

    Android people may say that android is better than iOS and stuff. But why they bought android is because they cannot afford an iPhone. Period.

    you just got be kidding bro, I have an iPhone 5 & Android Device, still I prefer the Android !!! :rofl:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පැටියා;15125439 said:
    අනේ බං iPhone වල කෑලි බෑලි ඔක්කොම හදවගත්තෙ Samsungලගෙන් කියල උඹලට අමතකද?
    Quality ගැන නම් කතා කරන්න එපා උං තියරිය දන්නව ඇති ඒත් කපරාරුව ගහලා අටවල එවන්නෙ Samsung, Toshiba වගේ අය තමා :rofl:

    මුල මතක නැත්තං මෙන්න.

    Code:
    Apple sued its component supplier Samsung, alleging in a 38-page federal complaint on April 15, 2011
    වැඩිදුර කියවන්න මෙතනින් :rofl:
    Code:
    http://en.wikipedia.org/wiki/Apple_Inc._v._Samsung_Electronics_Co.,_Ltd.

    ලොල් මට එක අමතක විය. චිප් ගන්නේ සැම්සුන්, සෙන්සර් ගන්නේ සෝනි :rofl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    hema phone ekakama warranty denne manufacture defects nisai ewa aduna ganna kala seemawa 1 year, ekai warrantyak denne :rofl:. phone dahas ganan hadanakota 1k dekak waradina samahara ewwa eham pitinma yanawa :rolleyes:,
    ethakota me thread ekema phone 20k 30k withara thiyenawa touch awl.... :rolleyes:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,163
    922
    113
    In a nutshell, "Apple for the rich people and android for the poor people". That is the reality.

    Android people may say that android is better than iOS and stuff. But why they bought android is because they cannot afford an iPhone. Period.


    Are you mad? Don't you know high end Android Phones like GS4 and HTC One costs more than Iphone 5?
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ethakota me thread ekema phone 20k 30k withara thiyenawa touch awl.... :rolleyes:

    ma gaawath Xperia S ekak thibba, yaluwek gawa Xperia U & Xperia P, oya phone 3me kisi awulak awe, ne XP & XU eka thama thiyenewa :yes: mage XS eka nam wikka, eath ekath gathe yaluwek, ekath hondata weda !! :rolleyes: kotuwen phone gathama ohoma wenawa sometimes :confused:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අය්යෝ සල්ලි.අනේ මන්ද මුන් බැනගන්න තරම්.මම android නම් පාවිච්චි කරලා නෑ.නමුත් ios එකේ ui එක තම android වල තියෙන්නේ.මම හරිද?
    7X3le0i.jpg

    JjZN2EU.jpg