මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A
මමත් LAP එකක් ගත්තා..... වෙන කාගෙන්ද ඉතින් urajdrlk ගෙන් තමා... හැබැයි Toshiba නෙමේ බොලව්... ASUS... හෙ හෙ එවත් විකුනනවා මේකා...... කලට වෙලාවට වැඩේ කරල දුන්නා.... විශ්වාසකරන්න පුලුවන් බුවෙක්.. ස්තූතියි මචන්...!
තව පොඩ්ඩෙන් IT galaxy එකෙන් අරන් කෙලවෙනවා....

Asus K55A
Intel® Core™ i5 3110M Processor
DOS
DDR3 4GB
15.6" LED Backlight
Intel® HD Graphics 4000
750GB
2-year warranty from JK
78,000 LKR
පින්තුර ටිකකුත් ගත්තා පාට එහෙම යන්න කලින්....

Attachments
Last edited:

අපෙන් ගත්තොත් ඉතින් සුපිරි බඩු තමා.....
මට ඔය ගත්ත ෆොටෝ ටික වෙන වෙනම එවන්න බැරිද....?? FB Page එකට දාන්න.......