For those who are having youtube auto resolution change issue!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සමහර අයට මේ ප්‍රශ්නෙ ඇවිත් ඇති youtube video එකක් අපි හිතමු 480p or 720p වගේ බලනකොට එක පාරට 240p වගේ අඩු resolution එකකට auto change වෙනවා..

    එහෙම වෙන කට්ටිය ඉන්නවනං මේ add on එක install කරං default youtube පෙන්නන්න ඕන resolution එක හදාගන්න..

    FireFox
    https://addons.mozilla.org/en-US/firefox/addon/youtube-high-definition/?src=search

    Chrome
    https://chrome.google.com/webstore/detail/auto-hd-for-youtube/koiaokdomkpjdgniimnkhgbilbjgpeak
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    d93714eeef7a53776ff184263c9c2e1e_11851.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Resolution වැඩි කරන්න තරම් මගේ කනෙක්ෂන් එක ස්පීඩ් නැහැ බං.. කොහොමත් සාමාණ්‍යයෙන් ප්ලේ වෙන්නෙ 360p තමා.. 480p වලට වඩා වැඩි කරන්නත් බෑ.. බෆර් වෙවී තියෙනවා පැය ගාණක්.. සමහර වීඩියෝ වල 240p වලට විතරනේ තියෙන්නෙ.. වැඩි කරන්න බෑනෙ..

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Resolution වැඩි කරන්න තරම් මගේ කනෙක්ෂන් එක ස්පීඩ් නැහැ බං.. කොහොමත් සාමාණ්‍යයෙන් ප්ලේ වෙන්නෙ 360p තමා.. 480p වලට වඩා වැඩි කරන්නත් බෑ.. බෆර් වෙවී තියෙනවා පැය ගාණක්.. සමහර වීඩියෝ වල 240p වලට විතරනේ තියෙන්නෙ.. වැඩි කරන්න බෑනෙ..

    අප්පා එහෙමද.. හැබැයි මගේ 360p බල බල ඉදිද්දිත් එක පාරට 140 වලට බහිනවා ඒකයි වැඩේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පා එහෙමද.. හැබැයි මගේ 360p බල බල ඉදිද්දිත් එක පාරට 140 වලට බහිනවා ඒකයි වැඩේ..
    මගේ එහෙම අවුලක් ඇවිත් නැහැ මචං..:no:
    360p ම තමා..:yes:

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මටත් youtube videos බලනකොට resolution වල case එකක් තියනවා.. දැන් බලමු :D

    එලකිරි තන්ක්ස් මචං
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    ithin okata add on daanna one nahane ban.. video ekenma ubata play wenna ona resolution eka select karapanko auto dala thiyanne nathuwa.

    bandusamarasinghevesake.png
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ithin okata add on daanna one nahane ban.. video ekenma ubata play wenna ona resolution eka select karapanko auto dala thiyanne nathuwa.

    bandusamarasinghevesake.png
    eka thama prashne methana :D
    mama 480p dala video eka maddak wenakan buffer wunaama eka paarata paninawa 240 walata. 240 walata gihin aye buffer wenna patan gannawa.
    mekedi default apita ona eka dala thibbama hari auto change wenne na. :D
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අප්පා එහෙමද.. හැබැයි මගේ 360p බල බල ඉදිද්දිත් එක පාරට 140 වලට බහිනවා ඒකයි වැඩේ..


    mAN HITANNE ban eka youtube eken krna seen ekak,,ape speed eka anuwa tamay seen eka wenne,,
    matat oka sahenna wela tynewa,,but wena mokak hari load weddi or down weddi witaray
     

    aruna47

    Well-known member
  • Resolution වැඩි කරන්න තරම් මගේ කනෙක්ෂන් එක ස්පීඩ් නැහැ බං.. කොහොමත් සාමාණ්‍යයෙන් ප්ලේ වෙන්නෙ 360p තමා.. 480p වලට වඩා වැඩි කරන්නත් බෑ.. බෆර් වෙවී තියෙනවා පැය ගාණක්.. සමහර වීඩියෝ වල 240p වලට විතරනේ තියෙන්නෙ.. වැඩි කරන්න බෑනෙ..


    tota mona internet da.. panapan linde.. mama balanne 1080p :dull:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    Ela matath oya awula thiyenawa.... mama plugin eka install karala baluwa, badu weda wage :D thanks macho! +9