The Train Trip Season II

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    හිටුකෝ හිටුකෝ....... කකුළුවා නටන්නේ වතුර රථ වෙනකන් විතරනේ...... උඹත් නටපන්කෝ මිණියා ෆොටෝ අප්ලෝඩ් කරනකන්....... :P:P:rolleyes::rofl::rofl:
    ewwa Photoshop kumantrana mewwa original badu ayye ...:P:P:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නෙමෙයි Trip එක ගැන
    ෆුල් මඩක් ලියන්න ද....
    වදින උන්ට හැදි ගෑවිලම යන්න..
    (මඩ කෑ උන්ගේ අවසරය මත පමණක් සිදුකරනු ලබන
    සමාජ සත්කාරයක් විදියට..)


    hari hari liyapan :D:cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෙන්නව අහු උනා :rofl: උබ නැහැ :P
    නුලක් දාපන් විස්තර ඇතුව ;)

    මම තාම බැඳලත් නෑ
    බොල මාව වල පල්ලට
    යවන්නද හදන්නේ...

    :rolleyes::rolleyes::rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    ඒකනම් මචන් කියලවත් කරගන්න බැරි වැඩක් සිද්ද උනේ..... මම හිතන්නේ සබනට උනාමද කොහෙද එහෙම වැඩක්....!

    මේ අහිංසක අපිටමනේ බං ඔහොම වැඩ වෙන්නේ
    අහෝ ඛේදයකි ! :dull:
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මේ ට්‍රිප් 1න් පස්සේ පෙරා අයියව පේන්නවත් නෑනේ..කෝ දැන් ෆොටෝස් නැද්ද එතකොට
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    සොයා දෙන්න

    සොයා දෙන්න!!!
    එළකිරියේ පෙරේරා, කොච්චි පෙරා,පෙරා නමින් හදුන්වන පෙරේරා මහත්මා 9 වෙනි ඉරිදා දින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැත.
    අවසන්වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා දින රාත්‍රී 7.40ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසලදීය.
    අවසන්වරට දකින විටදී ඔහු නිල් පැහැති ටී-ෂර්ට් එකක් හා ගොම පැහැයට හුරු කොට කලිසමකින් සැරසී සිට ඇත.
    මොහු ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් ළගම ඇති දුම්රිය ස්ථානයට දැනුම් දෙන්න.!!!!:rofl::rofl:

    ප.ලි - කොටුව දුම්රිය ස්ථානයේ, දුම්රිය කෞතුගාරයේ, කොටුව දුම්රිය අංගනයේ සොයා බැලුවද ඒ ස්ථාන වලද මොහු ගැවසී නොමැත.