
එහෙම තමා අපි ලස්සනට මලක් වගේ ඉන්න කොල්ලෝ

ගමනට අවශ්‍ය නිදිපෙති සදහා අනුග්‍රහය - මිනිපුර හා සංජීට්රිපේ බයිට් එක සඳහා සාදර අනුග්‍රහය - ඩෙල්මා බෝල සබන්.......![]()
)Editing වලට ඇමරිකා යවලා තියෙන්නේ...හිටහං ඒ ටික එනකංKo Pictures Ehema Nedda Me Para![]()
ගමනට අවශ්‍ය නිදිපෙති සදහා අනුග්‍රහය - මිනිපුර හා සංජී
(අප සතුව ඡායාරූප ඇත)
ඔව් අප්පාඈ යකෝ නිදිපෙති ගැහුවේ අපි දෙන්නනේ උඹලට මොකටද නිදි පෙති...... දුටිමි දුටිමි....... හිටුකෝ ඕක දාපු එකාගෙත් සෙද්ද කඩන්න.......
ඩෙල්මා පජාත වුවේය..!![]()














අරවා දානවා හොදේ
ඔව් අප්පා
මේ අහිංසක මාව පැත්තකින් තියලා ඒක දාපු එකාට කෙලවමු අපි දෙන්නා



ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..


වෙනසකට රේල් බුස් එකේ තිබ්බේ රෝද ටිකයි යන පාරයි සුක්කානම නැති එක විතරයි
ඉස්සරහින් දාලා යන්න කිව්වාම සෝක් එකට නැවැත්තුවේ.මතකද අපි යන වෙලාවේ සෝක් සිරියාවන්ත නංගියෙක් හිටියා.මම දැක්ක හේමාලය නංගි කොටන මැසේජ් හොරෙන් බලනවා
![]()
මට එයාව ගෙදර එක්කගෙන යන්න හිතුනා......![]()




Kandiya bassata passe Train eke hitiya minissu pin dunnalu wassak wahala paawa kiyala![]()

ඒ නම නං මතක් කරන්නවත් එපා බන්......හපෝ........![]()
ඒකනම් මචන් කියලවත් කරගන්න බැරි වැඩක් සිද්ද උනේ..... මම හිතන්නේ සබනට උනාමද කොහෙද එහෙම වැඩක්....!ඩෙල්මා සබන් මහ ලොකු ටෝක් දුන්නට ඊයේ තම දැනගත්තේ මූ ගේ පොරක් කියල
එකෙක් කියාපි මංගල කිංකිණි එකේ මනාලයෝ ඉන්න කෑල්ල පෙරලගෙන " අඩෝ මෙයා 22ක් නේ බං"කියලා හූ හූ![]()
ude bada widde kagedooooooooooo
මඩු ගිහිං බඩ සුද්ධ කරගත්තා වගේ........
ඔන්න අළුත්ම ප්රස්ථා පිරුල...........
ඈ යකෝ නිදිපෙති ගැහුවේ අපි දෙන්නනේ උඹලට මොකටද නිදි පෙති...... දුටිමි දුටිමි....... හිටුකෝ ඕක දාපු එකාගෙත් සෙද්ද කඩන්න.......





