kauda yako hama magulatama camarawa allapu eka...![]()
හිටුකෝ හිටුකෝ....... කකුළුවා නටන්නේ වතුර රථ වෙනකන් විතරනේ...... උඹත් නටපන්කෝ මිණියා ෆොටෝ අප්ලෝඩ් කරනකන්.......





kauda yako hama magulatama camarawa allapu eka...![]()





ewwa Photoshop kumantrana mewwa original badu ayye ...හිටුකෝ හිටුකෝ....... කකුළුවා නටන්නේ වතුර රථ වෙනකන් විතරනේ...... උඹත් නටපන්කෝ මිණියා ෆොටෝ අප්ලෝඩ් කරනකන්.......![]()




ඒක නෙමෙයි Trip එක ගැන
ෆුල් මඩක් ලියන්න ද....
වදින උන්ට හැදි ගෑවිලම යන්න..
(මඩ කෑ උන්ගේ අවසරය මත පමණක් සිදුකරනු ලබන
සමාජ සත්කාරයක් විදියට..)


Mage Account eke inna unva mame TAG kala photos valata FB eke...danna unva tag karannala... Elakiri unta vitarai balanna puluvan...

දෙන්නව අහු උනාඋබ නැහැ
නුලක් දාපන් විස්තර ඇතුව![]()



කව්ද බොල පොඩිනෑ නෑ උඹ ඔහොම හිටපන්කෝ පොඩි එකා වගේ අපි බලාගන්නම්........![]()

ගේමර් කෙනෙක් ඔබ අමතයි
ඔය අස්සෙ එකෙක් ඩෙල්මා ගෙන් අහනවා "මචන් ජබුක්! ගාලා සද්දයක් ඇහුනද " කියලා

ඒකනම් මචන් කියලවත් කරගන්න බැරි වැඩක් සිද්ද උනේ..... මම හිතන්නේ සබනට උනාමද කොහෙද එහෙම වැඩක්....!

දන්නෝ දනිති![]()
ai monada tiyenne, api hodata hesiruna hariya...![]()



මේ ට්‍රිප් 1න් පස්සේ පෙරා අයියව පේන්නවත් නෑනේ..කෝ දැන් ෆොටෝස් නැද්ද එතකොට


මේ ට්‍රිප් 1න් පස්සේ පෙරා අයියව පේන්නවත් නෑනේ..කෝ දැන් ෆොටෝස් නැද්ද එතකොට



දන්නෝ දනිති
හිටුකෝ නූල දානකං