The Train Trip Season II

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සත්‍ය කතාවක්..... කිසි කරදරයක් තිබ්බේ නැහැ Delmar ගෙන වගේ....!

    images


    onna balapan saban api kohomada hitiye kiyala
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සොයා දෙන්න!!!
    එළකිරියේ පෙරේරා, කොච්චි පෙරා,පෙරා නමින් හදුන්වන පෙරේරා මහත්මා 9 වෙනි ඉරිදා දින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැත.
    අවසන්වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා දින රාත්‍රී 7.40ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසලදීය.
    අවසන්වරට දකින විටදී ඔහු නිල් පැහැති ටී-ෂර්ට් එකක් හා ගොම පැහැයට හුරු කොට කලිසමකින් සැරසී සිට ඇත.
    මොහු ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් ළගම ඇති දුම්රිය ස්ථානයට දැනුම් දෙන්න.!!!!:rofl::rofl:

    ප.ලි - කොටුව දුම්රිය ස්ථානයේ, දුම්රිය කෞතුගාරයේ, කොටුව දුම්රිය අංගනයේ සොයා බැලුවද ඒ ස්ථාන වලද මොහු ගැවසී නොමැත.

    pora office wada ekka hira wela wage... :baffled: apith gatta..u busy wage ans krneth na.. :oo:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපි ගෙදර එනකොට ලයිටුත් නෑ, වතුරත් නෑ, ෆුල් ආතල්

    :angry::angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ගෙදර එනකොට ලයිටුත් නෑ, වතුරත් නෑ, ෆුල් ආතල්

    :angry::angry::angry:

    හෆ්ෆටසිරි....... ලයිටුයි වතුරයි මඩු ගිහින් එනගමන් උඹලා අරගෙන එනවයි කියලා ඔය කපපු එවුන් හිතුවද දන්නේ නෑ......... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ගෙදර එනකොට ලයිටුත් නෑ, වතුරත් නෑ, ෆුල් ආතල්

    :angry::angry::angry:
    අලුත බැඳපු උන්ට, ලයිට් නැති එක නම් සතුටට කාරණයක් නොවැ.....:rolleyes:;)
    වතුර නැති එක නම් පොඩ්ඩක් අවුල්..... :baffled:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..

    kawda ban danne Delmar manalayo gana kiyawawi kiyala. mage gawa video eka thiyanawa dannam ko. meh dawas wala tikak busy. hitu mama dannam heta aniddama lol afo Delmar parissamen weyan
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අලුත බැඳපු උන්ට, ලයිට් නැති එක නම් සතුටට කාරණයක් නොවැ.....:rolleyes:;)
    වතුර නැති එක නම් පොඩ්ඩක් අවුල්..... :baffled:

    හෙහෙහෙ..... නියම කතාව..........!
    :D:D:D:rofl::rolleyes::P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇයි බන් උබ රෝන්දේ ගහනවා කියලා
    ගෙදර උන්දා සේරම නවත්තල දාලද :P


    මඟුල :angry: ගෙවල් ගාව ගහක් කඩාවැටිල ලයිට් වයර් ඔක්කොම බිම පතබෑවිලා. ඒ මදිවට වතුර මෝටරේ දාන්නෙ නැතුව ටැංකියෙ වතුරත් ඉවර වෙලා. :angry:



    අලුත බැඳපු උන්ට, ලයිට් නැති එක නම් සතුටට කාරණයක් නොවැ.....:rolleyes:;)
    වතුර නැති එක නම් පොඩ්ඩක් අවුල්..... :baffled:

    බම්බුව! මෙන සතුටක්ද... ලයිටුත් නෑ... වතුරත් නෑ... ෆෝන් එකත් ඕෆ් වෙලා... :angry: