Samsung galaxy s3 gt i9300

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    vමචන්ලා මගෙ සැම්සුන්ග් GT9300 ෆෝන් එක ඩව්න්ලෝඩින් කියලා වැටිලා තියනවා. බූට් වෙන්නෙ නෑ එතනින් එහාට. මොකක්ද මෙකේ අව්ල කියලා දන්න කෙනෙක් කියලා දෙන්නකෝ.ඔන් කරපුවාම වැටෙන්නෙ Downloading kiyala විතරයි. එතනින් එහාට බූට් වෙන්නෙම නෑ.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    phone eka download mode gihin. custom rom ekak danna giyada? eka parada ohoma une? battery eka galawala daala baluwada?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    Downloading Mode වැටෙන්නේ නෑ නිකන් තිබ්බට. තෝ රොම් එකක් වගේ දාන්න, නැත්තම් මැනුවල් අප්ඩේට් එකක් දාන්න ගියාද??