SPY WATCH CAMERA

SFW

Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    මචන්ලා මට මේ ගැන දන්න කෙනෙකුගෙන් ලොකු උදව්ව ඕන මට ඕස්ට්‍රේලියාවල ඉදලා අපේ අයියා කෙනෙක් SPY WATCH CAMERA එකක් එව්වා ඒක pc එකට සම්බන්ද කළාම නෝමල් පෙන්ඩ්‍රයිව් එකක් වගේ පෙන්නනවා උනත් ඒක කනෙක්ට් කරපු ගමන් ඒක ෆෝමැට් කරන්න ඉල්ලනවා නමුත් ෆෝමැට් වෙන්නෙත් නෑ ඒක ඔපන් කරන්නත් බෑ ඔරලෝසුව මැනුවල් එකේ තියන විදිහට සේරම වැඩ කිසි අවුලක් නෑ මේකට මොකක්ද කරන්න පුලුවන් මම නම් මේක උත්සහා කලේ windows 7 වල අනේ කවුරුහරි පින්වතෙක් ඉන්නවා නම් උදව් කරන්න :(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    මැනුවල් එකේ ඒ ගැන කිසිම දෙයක් නෑ තියන්නේ pc එකට නිකන්ම සම්බන්ධ කරන්න කියලා විතරයි
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන්ලා මට මේ ගැන දන්න කෙනෙකුගෙන් ලොකු උදව්ව ඕන මට ඕස්ට්‍රේලියාවල ඉදලා අපේ අයියා කෙනෙක් SPY WATCH CAMERA එකක් එව්වා ඒක pc එකට සම්බන්ද කළාම නෝමල් පෙන්ඩ්‍රයිව් එකක් වගේ පෙන්නනවා උනත් ඒක කනෙක්ට් කරපු ගමන් ඒක ෆෝමැට් කරන්න ඉල්ලනවා නමුත් ෆෝමැට් වෙන්නෙත් නෑ ඒක ඔපන් කරන්නත් බෑ ඔරලෝසුව මැනුවල් එකේ තියන විදිහට සේරම වැඩ කිසි අවුලක් නෑ මේකට මොකක්ද කරන්න පුලුවන් මම නම් මේක උත්සහා කලේ windows 7 වල අනේ කවුරුහරි පින්වතෙක් ඉන්නවා නම් උදව් කරන්න :(:(:(:(:(:(:(:(:(

    ebay badu ohomai ban :P
    branded ekak ganin