LK_ CLUB HOPPING WITH SEXY GIRLS

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්ත මචන්..රජවරු අන්තඃපුර තියාගෙන හිටියා,පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි පාලන යුග වලට පස්සෙ හිටපු ගම් මුලාදෑනීන් රොඩී ගැහැනුන්ට උඩුකය නිරුවතින් ඉන්න ඕනි කියලා නීතිත් දැම්මා තමයි..

    ඒ වුනාට මෙහෙම හිතන්න ..,වැඩිය නෙවෙයි දැන් අවුරුදු 10 කට ඉස්සර අලුත් අවුරුද්දේ නොනගතය වෙලාවෙ,පෝය දවසට පන්සලේ ඉන්න මිනිස්සු ගානයි 2012 වෙද්දි නොනගතය වෙලාවෙ කෙසේවෙතත් වෙසක් පෝය දවසට පන්සලේ ඉන්න ගණනයි (අනික අද ගත්තාම පන්සලේ යන අයගේ වයස් සීමාව බලන්න අවුරුදු 40ට අඩු කෙනෙක් පන්සලකට යනවා හොයාගන්නත් අමාරුයි).

    හරි අපි කියමු කමක් නැහැයි ම කියලා...මචන් උඹ හිතන්නේ මේ විදිහට බීලා, කැසිනෝ පාරක් ගහලා, බඩු ගගහා ඉන්න එක හොඳයි කියලද.ඔතනට ගිහින් මේ විදිහට මනස විකෘති කරගෙන අවුරුදු 30 වගේ වෙද්දි කසාදයක් එහෙමත් කරගත්තයි කියමුකෝ..ඒ මනුස්සයා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරයි කියලා උඹ හිතනවද මචෝ....එහෙමත් නැත්නම් ඒ මනුස්සයා තමන්ගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙයි කියලා හිතනවද..හිතපන් අපේ දෙමව්පියෝ මෙහෙම වුනා නම් අද අපි මොන වගේ තත්වයක ඉඳීවිද....

    මේ විදිහට කතා කලාට උඹලා හිතන්න එපා මචන් මම අවුරුදු 60 පැනපු පන්සල ඔලුවට ගහපු මැන්ටල් ඩයල් එකක් කියලා....මම තවම අවුරුදු 22ක කොල්ලෙක්.

    ඔන්න යාලු උබත් පටලව ගෙන වෑරදිලාවත් කෑරෝකි,කෑසිනෝ පෑත්ත පලාතෙ යන්න එපා උබ ඉවරටම ඉවරයි...නන්නත්තාර වෙනව මම කතා කරන්නෙ නයිට් ක්ල්බ් ගෑන ඒ වගෙ බඩුත් නෑ කෑසිනෝ වල වගේ ගේම්ස්සුත් නෑ.. ලංකාවෙ ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ ක්ලබ් කිව්වම කෙල්ලෙක් එක්ක බුදිය ගන්න උනත් පුලුවන් තෑන් කියල නෑ යාලු.. එහෙම නෑ මේ වගේ තද නීතී වගේම හොද බවුන්සර්ස් ලත් ඉන්නව.. කොහෙන්වත් අවුලක් යන්න දෙන්නෙ නෑ අඩුම ගානෙ සෙරෙප්පු, ශෝට්, සමහර ඒවයෙ ටීශර්ට් ගහලවත් යන්න බෑ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    562716_10150980976481755_950706307_n.jpg


    happa me club eke wada karana ekek neda mekita powanne? munta thiyena sapa. meka athuledima gahanawath athi samaharawita
    මේ යාලු මෝජො එකේ ඔය කොක්ටේල් එක සර්ව්කරන්නෙ ඔහොම ලොකෙ කෙහෙත් ඒක එකයි... තව කොක්ටේල් තියනව පත්තුවෙන ගමන්ම සර්ව් කරන.. එකපාරක් එහෙම එකක් අවුට් ගියා මොජෝ එකේම මතක විදිහට හෑලෝවින් පාර්ටි එකේදි කෙල්ලෙක්ගෙ මූන ටිකක් පිච්චුනා
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Loketh ekka ape rata waluth diyunu wiya uthui, namuth eken kiyanne ne ape rate mechchara kal tibba gathi sirith atharala danna one kiyana eka. Ada wela tiyenne ape kollo kello western culture eka sampurnayen walada ganna yana eka. Eke tiyana honda tika witharak ganna ape unta uwamanawak ne. Ada TV ekak Radio ekak News paper ekak baluwoth tiyennema pitarata dewal, ekko pita rata copy karala hadapuwa.

    Minissu kala beela sathutu wiya yuthu namuth eketh widiyak tiyanawa. Monawa wunath me rata danma watenne ne, kohoma hari sinhala jathiya tawath pawathinawa, eka kawuru mona kalath walakwanna behe,
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ෆොටෝ වලට වඩා උබලගේ තර්ක විතරක් ගොඩක් වටිනවා. දිගටම යන්. මගේ අදහස් දැක්වීම පසුවට කල් තබනවා,
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඔය ෆොටෝ වල කෙල්ලෙක් දාන්න තියන ඔක්කොම ෆන් දාලා ජොයින්ට් එක එකේ ඉදලා ගෘප් සෙක්ස් දක්වා සෙල්ලම් දාලා අන්තිමට ඩුබායි ගිහින් අවුරුද්දක් එහෙ වැඩ කරලා ඇවිල්ලා ඔසරිය ඇදලා පෝරුවේ නැගලා බැන්දා ඕයි දැන් වැටෙයි දැන් වැටෙයි කියලා අපි බල බල උන්නේ ලොල් ඔය දැන් ඉන්නේ පත්තිනි අම්මා වගේ
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔන්න යාලු උබත් පටලව ගෙන වෑරදිලාවත් කෑරෝකි,කෑසිනෝ පෑත්ත පලාතෙ යන්න එපා උබ ඉවරටම ඉවරයි...නන්නත්තාර වෙනව මම කතා කරන්නෙ නයිට් ක්ල්බ් ගෑන ඒ වගෙ බඩුත් නෑ කෑසිනෝ වල වගේ ගේම්ස්සුත් නෑ.. ලංකාවෙ ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ ක්ලබ් කිව්වම කෙල්ලෙක් එක්ක බුදිය ගන්න උනත් පුලුවන් තෑන් කියල නෑ යාලු.. එහෙම නෑ මේ වගේ තද නීතී වගේම හොද බවුන්සර්ස් ලත් ඉන්නව.. කොහෙන්වත් අවුලක් යන්න දෙන්නෙ නෑ අඩුම ගානෙ සෙරෙප්පු, ශෝට්, සමහර ඒවයෙ ටීශර්ට් ගහලවත් යන්න බෑ

    :yes::yes::yes::yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගොඩක් දවසකින් මේ පැත්තෙ එන්නත් බැරි වුනා.....හ්ම්ම්ම්ම්ම්ම්ම් ගොඩාක් දුර ගිහිල්ලත් ත්‍රෙඩ් එක.....
    සීගිරි බිතු සිතුවම් වල මේවා තියෙනවා තමයි....රජවරු අන්තඃපුර තියාගෙන හිටියා කියන එක මට නැහැයි කියලා කියන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ...
    ගමට වෙන්න ස්ත්‍රී දුෂණ නැහැයි කියලත් මම කියන්නේ නෑ.....
    හැබැයි උඹට මතක ඇති කිරුලපන අවුරුදු 6ක ළමයෙක් rape කරා මදිවට මරලා කුනු ඇලටත් දැම්මා, ජා ඇල අවුරුද්දක කිරි දරුවෙක් එයාගෙම තාත්තා හැමදාම බැල්කනියට ගෙනියලා අතවර කරන සිද්ධියක් ලඟකදි ඇල්ලුවේ,මොරටුවේ එකෙක් අලුතෙන් හම්බ වුනු කෙල්ලෙක් නිසා තමන්ගේම බිරිඳවයි දරුවාවයි මරලා දැම්මා......
    දැන් උඹ මට ගමේ වුනු අපරාධ ගැන විස්තරගත ලැයිස්තුවක්ම එවන්න නම් එපා මචෝ.

    ගමේ 24*7 බීලා ඉන්න එවුන් නම් ඉන්නවා ඇත්ත මමත් පිලිගන්නවා...හැබැයි කොළඹ ඒකේ කිසිම අඩුවක් නෑ.ගමෙන් කොළඹ ආපු සමහර කෙල්ලො ගණිකාවො වුනේ කොහොමද කියලා උඹ දන්නවා ඇති මචෝ....
    කොහොමින් කොහොමින් හරි මම මාතෘකාවෙන් ගොඩක් එලියට පැන්නා...ඔන්න දැන් කෙලින්ම මාතෘකාවට......
    මචන් මේ ෆොටෝ ටික දැක්කාම උඹට මොකක්ද හිතෙන්නේ....මට නම් ලංකාව ගැනම දුකක් හිතෙන්නේ.(මට විතරක් හිතෙන දෙයක් ද දන්නෙ නෑ මේක)
    ලංකාව දැන් යන අත ගැන උඹට වැටහීමක් ඇති නේ


    "පසුගිය වසර කීපය තුළ ලංකාවේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ වාර්තා මෙසේය.
    1990 වසරේ 365කි.
    1995 වසරේ 542කි
    2006 වසරේ 1,463කි.
    2007 වසරේ 1,397කි.
    2008 වසරේ 1,582කි.
    2009 වසරේ 1,624කි.
    2010 වසරේ 1,854කි.
    2011 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ ගනණ 1,636කි." (උපුටා ගත්තේ එලකිරියෙන්මයි.එලකිරියේම "දඩබ්බරයා" සහෝදරයාගේ පෝස්ටුවකින්)


    අපි western culture එක බදාගන්න තරමට මේවාත් වැඩිවෙනවා..තව අවුරුදු 20කින් උඹත් එලකිරියෙ ඉඳිවි මමත් ඉඳියි අන්න එතකොට කියපන් මචන් මම අද කියපු දේ ඇත්තක්ද බොරුවක්ද කියලා..දැන් උඹ කියයි මේකද මෙහෙම අපරාධ වැඩි වෙන්න හේතුව කියලා...නැහැ මචන් ඒ වුනාට මෙහෙම වෙන්න අපි western culture එක පස්සෙන් දුවන එක ලොකු හේතුවක්...දැන් මචන් උඹ මගෙන් ඇහුවනේ ඇත්තටම ධර්මද්වීපයක් තිබුනද කියලා...අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දි අපරාධ ස්ත්‍රී දූෂණ ගොඩාක්ම අඩු කාලයක් තිබුනෙ නැද්ද , ගොඩාක් මිනිස්සු ධර්මානුකූලව ජීවත් වුනු කාලයක් තිබුනෙ නැද්ද...එතකොට ඒ ටිකම මදිද මේක ධර්මද්වීපයක් වෙන්න...බලන්න අද පන්සිල් පිළිපදිනවා තියා හැමදාම පන්සිල් ගන්න ගෙදරක් හොයන්න කොයි තරම් අමාරුද...නමට ලෝකෙට පේන්න බෞද්ධ කට්ටිය නම් අද ඕන තරම්
    කවුරු හරි කෙනෙක් ක්ලබ් එකකට කැසිනෝ එකකට කිහිප වතාවක් යද්දි එයාගෙම මනස යම් ප්‍රමාණයක් වෙනස් වෙන්නෙ නැද්ද...මම කියන්නෙ නෑ මේකෙ ඉන්න ඔක්කොම කොබා ලා,ලෙස්බි ලා, බඩු කියලා.....

    කොළඹ හොඳ කෙල්ලෝ නෑ කියලා මම කියන්නේ නෑ කිසිම තැනක මොකද මගේ හොඳම යෙහෙලියෝ ඉන්නවා ගොඩාක් හොඳ අය....
    දැන් මචන් උඹ නම් උඹේ නංගි හරි අක්කා හරි මේ වගේ තැනකට යනවට කැමතිද....මම නම් බින්දුවක්වත් කැමතිත් නෑ යන්න දෙන්නෙත් නෑ...

    දැන් උඹලා සමහරවිට මට බනීවි මේකා කොහෙද යන ගොඩයෙක් මූට කියලා වැඩක් නෑ කියලා...හැබැයි මචෝ මේ photos වල කට්ටිය ගන්න එකට නම් උඹලා FUN එක කියන්නේ මේ වගේ FUN එකක් ඇත්තටම ඕනිද...?????
    ආ තව එකක් මම නම් මචෝ කවදාකවත් මගේ මතයට විරුද්ධව කතා කලා කියලා rep කපන්නේ නෑ.මේක අපි ඔක්කෝගෙම Forum එක.විරුද්ධ මතයක් ආවට රෙප් කපනවා නම් ඒ ෆෝරම් එකෙනුත් වැඩක් නෑ නේ.අපි ඔක්කොම මේකේ තර්ක කරමු.විරුද්ධ තර්කයට ගහමරා ගන්න එකයි යටිපූට්ටු වැඩ කරන එකයි කරන්න ගියොත් මේකත් අර දියවන්නාව උඩ තියෙන එක වගේ වෙනවනේ..ඒ නිසා මේක බලන ඔක්කොගෙන්ම මම ඉල්ලා සිටිනවා එහෙම කරන්න එපා කියලා ....Quote එක දිග වැඩි වුනාද මන්දා...එහෙමනම් sorry වෙන්න ඕනා

    podiyata dahan thattayo :P:P:P

    eka nemei uba kawadda anthimata pansal giye? ? ? :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕව සාමාන්‍ය දේවල් බන් අද කාලේ
    ඒ හැටි අල්ලාගෙන දඟලන්න දේවල් නෙවෙයි
    උබලගේ අක්ක නංගි කෙල්ල බිරිඳ මෙහෙම නැත්නම් හොඳයි
    යන උන්ට යන්න දීපන් මේක නිදහස් රටක්
    අවුලක් නැත්නම් නීතියෙන් අවුලක් නැත්නම් අවුලක් නෑ
    උබලත් අර සෝමරත්න දිසානායකගේ මට්ටමට වැටෙන්න එපා බොලව්