රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මම ඔය වෙරළ තිරයෙ දැකපු දෙයක් තමයි අපේ සමහරක් උන් ගියහම ආයෙ වෙන කටවත් යන්න බැරි විදියට ජරා කරල කුජීත කරල තමයි එන්නෙ.ඒත් සුද්දො එහෙම නෑ උන් චාටර් උනත් උන් පරිසරයට ආදරය කරන එක අතින් අපේ උන්ට වඩා ඉහලින්ම ඉන්නවා.කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙ වැඩියෙන්ම බැනුම් අහන්නෙ දේශීය සංචාරකයින් තමයි.අපේ උන් කෑවද ටොෆී කොලේ හිටන් එතනම විසි කරනව.සුද්දො ඒ අතින් එහෙම නෑ.අන්න ඒකයි වෙනස


    mewa lamainta podi kale indan purudu karanna one dewal.neethi deka thunak genalla.ewa hariyata kriyathmaka karoth thawa awurudu 5kin withara society eka change karanna puluwan.ekata schools wala podi genaration ekata parisare watinakama meeta wada denna wenawa.TFS

     
    • Like
    Reactions: sudumalli2009

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    mewa lamainta podi kale indan purudu karanna one dewal.neethi deka thunak genalla.ewa hariyata kriyathmaka karoth thawa awurudu 5kin withara society eka change karanna puluwan.ekata schools wala podi genaration ekata parisare watinakama meeta wada denna wenawa.TFS

    ඔව් බන් අපේ උන්ගේ ඔලු හදන්න ඕනේ එතකොට සේරම නිකන්ම හැදේවි
    සමහර උන් පරිසරේට කරන වැඩ දැක්කම එපා වෙනවා බන්
    ආයේ ඉතින් මෙලෝ එකෙක්ට වැඩක් නැති කරලා තමයි පස්ස බලන්නේ
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    000204AE.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අඩෝ සුද්දෝ එල ත්‍රෙඩ් එක ආ...............
    ආසයි බං ඔය මාලු අල්ලන වැඩේට

    ඔව් ඉතින් පුසෙක්ට මාලුවෙක් පෙන්න බැනේ...:P අපේ පැත්තේ ඉන්න උබ වගේ පුසොන්ගේත් වැඩේ කෙල හල හල මාළු ලෑලි වටේ කැරකෙන එක තමා... ;) :D
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මේක ලංකාවේ විතරයි තියෙන්නේ වෙන කොහෙවත් නැහැ