මම ඔය වෙරළ තිරයෙ දැකපු දෙයක් තමයි අපේ සමහරක් උන් ගියහම ආයෙ වෙන කටවත් යන්න බැරි විදියට ජරා කරල කුජීත කරල තමයි එන්නෙ.ඒත් සුද්දො එහෙම නෑ උන් චාටර් උනත් උන් පරිසරයට ආදරය කරන එක අතින් අපේ උන්ට වඩා ඉහලින්ම ඉන්නවා.කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙ වැඩියෙන්ම බැනුම් අහන්නෙ දේශීය සංචාරකයින් තමයි.අපේ උන් කෑවද ටොෆී කොලේ හිටන් එතනම විසි කරනව.සුද්දො ඒ අතින් එහෙම නෑ.අන්න ඒකයි වෙනස
mewa lamainta podi kale indan purudu karanna one dewal.neethi deka thunak genalla.ewa hariyata kriyathmaka karoth thawa awurudu 5kin withara society eka change karanna puluwan.ekata schools wala podi genaration ekata parisare watinakama meeta wada denna wenawa.TFS

අපේ පැත්තේ ඉන්න උබ වගේ පුසොන්ගේත් වැඩේ කෙල හල හල මාළු ලෑලි වටේ කැරකෙන එක තමා...