airtel new sim for 25 package

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
ane machanla kohomada eka active krnne??

mama langadi gatte sim eka active wenne nane machanla????

mata aranchiyak awa 12 or 15 reload krla active krnna puluwan kathawak eth mokakda eke theruma? mn dnne nane?

plzz danna aya inwanam mata udaw krnna lokuma loku udawwak yaluwane??

bump ekak dala yanna..
+rep denwa! 3+
 

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    15 k dala 25 Card eka dapanko sms 500 wage hamba wenawa tawa MB keeyakda manda denawa

    umbata onanam 2gb dennam 200ta
     

    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    aluthen ganna sim valata oya 25 youth plan eka naha ban,
    puluvan nam adurana ekek gen aranchi karala parana sim ekak hoyaaganin!
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මෙන්න මෙහෙමයි කොල්ලො කරන්න ඕනි... :rofl:
    උබ රීලෝඩ් කඩේකට ගිහිල්ල රූ15/- ක් රීලෝඩ් කරපන්
    එතකොට උබට SMS 100 ක් හම්බ වෙයි.. :yes:
    ඊට පස්සෙ ටික වෙලාවකින් 25/- කාඩ් එක දාපන්
    ගින්දර වගේ බඩු වෑඩ :cool:

    දෑන්නම් SMS 500 ක් හම්බ උනාට මෙගාබයිට් 100ක් නම් හම්බ වෙන්නෙ නෑ බන්
    මගේ සිම් එකනම් හද්ද පරන නිසා තාම හම්බ වෙනව.... :rolleyes:

    අවුලක් උනොත් PM එකක් දාපන්කෝ.. ;)
     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    මෙන්න මෙහෙමයි කොල්ලො කරන්න ඕනි... :rofl:
    උබ රීලෝඩ් කඩේකට ගිහිල්ල රූ15/- ක් රීලෝඩ් කරපන්
    එතකොට උබට SMS 100 ක් හම්බ වෙයි.. :yes:
    ඊට පස්සෙ ටික වෙලාවකින් 25/- කාඩ් එක දාපන්
    ගින්දර වගේ බඩු වෑඩ :cool:

    දෑන්නම් SMS 500 ක් හම්බ උනාට මෙගාබයිට් 100ක් නම් හම්බ වෙන්නෙ නෑ බන්
    මගේ සිම් එකනම් හද්ද පරන නිසා තාම හම්බ වෙනව.... :rolleyes:

    අවුලක් උනොත් PM එකක් දාපන්කෝ.. ;)

    machan sure neda machan? dn ehema 15k dala passe 25 ekak dammaama wadada? ethakota mcn aye 25 crd ekak danna 15 reload krnna onemada ???