Mobitel any network package for existing sim

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මොන මගුලක්ද බන්

    උබල ළඟ prepaid එකක් තියේනං දැන් 295 m2m package එක නං දැනට use කරන්නේ එකටම 369 රෙලෝඩ් කලාම m2m 750 m2o 250 2gb එක active වෙනවා. (මේ මන් කරපු එක)

    දැනට තියන 295 deactive කරන්නේ කොහොමද එහෙම ඕනද මන් තාම එක පාරයි 369 දැම්මේ
    customer care call කරපන් 295 deactivate කරන්න.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මොන මගුලක්ද බන්

    උබල ළඟ prepaid එකක් තියේනං දැන් 295 m2m package එක නං දැනට use කරන්නේ එකටම 369 රෙලෝඩ් කලාම m2m 750 m2o 250 2gb එක active වෙනවා. (මේ මන් කරපු එක)

    දැනට තියන 295 deactive කරන්නේ කොහොමද එහෙම ඕනද මන් තාම එක පාරයි 369 දැම්මේ
    ඇයි 295 deactive කරන්නේ?
    295 එක Any network 1000 ක් නෙවේද බන්?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    සිම් එක කරපු එකාගේ ක්න්ටැක්ට් එක දානවද?
    පොඩ්ඩක් මෙන්න මේ නම්බර් එකට කෝල් කරල, මම දුන්නෙ කියහන්. යුරාජ් කිව්වහම ඌට මතක් වෙයි. මම දන්න එකෙක් නම් නෙවේ ඈ. කිරියෙ එකෙක්ගෙම රෙකමන්ඩේශන් එකට තමා මම මේ පොරගෙන් ගත්තේ...... කුරියර් කරල එහෙම එව්ව සිම් එක.

    සිම් එකට 1000/= රිෆන්ඩබල් ඩිපෝසිට් 1000/= කුරියර් එකට 250/= ගියා.

    0711 877 878 මේක පොරගෙ නම්බර් එක. නම නම් සසංකද කොහෙද? කතා කරල බලන්න.
     
    • Like
    Reactions: King GBN