Mobitel any network package for existing sim

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Meke inna eka eka sim wikunana horunta boruwata salli pudannatiwa meka daganin tiyena sim ekatama. Mat use karanawa. Patta labai. Reload ekak witarai danna one rs.369/- per month. denata package ekak active nam et awlak ne meka weda. (Photo eka google eken gatte)
    FDA537C1-77FF-4212-BA92-299FF0DB2741.jpeg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මමත් ඔහොම කරේ. හැබැයි වෙන package එකක් active නම් Mobitel එකට කියලා පරණ එක deactivated කරගන්න වෙනවා.

    නැත්නම් පරණ package එක පස්සෙ දාන reload වලට ආපහු activate වෙනවා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    මමත් ඔහොම කරේ. හැබැයි වෙන package එකක් active නම් Mobitel එකට කියලා පරණ එක deactivated කරගන්න වෙනවා.

    නැත්නම් පරණ package එක පස්සෙ දාන reload වලට ආපහු activate වෙනවා.
    Ahh.tfs .. mage daily charge wena package ekak tiyenne .ekatanam awlk une ne bn..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Ahh.tfs .. mage daily charge wena package ekak tiyenne .ekatanam awlk une ne bn..
    පලවෙනි පාර 369 reload කරද්දී අවුලක් නෑ. ඉට පස්සෙ reload දානකොට පරණම Package එක ආපහු active වෙන්නේ බං.

    (පරාණ package එක expire date කිට්ටුව reload දානකොට)

    kohomada activate karaganne?
    Reload 369. එච්චරයි. 😊😊😁😁
    ------ Post added on Aug 22, 2021 at 10:57 AM
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    රීලෝඩ් වැඩ කරදර නිසා මම ගත්තා මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 යි, එනි නෙට්වර්ක් මැසේජ් 1000 යි..... එනි ටයිම් ඩේටා ගිගා බයිට් 2යි එකක්....... !! :cool:

    තියෙන ඩයලොග් නම්බර් එකට මැච් කරල දුන්නා නම්බර් එකත්...... !! :P මාසෙටම 295/= යි..... !!

    ස්තූතිය මංජුලbw (y)
     
    තියන numbers වලට දෙනව ද?

    කවුද මංජුලBW? 🤔🤔
     
    • Like
    Reactions: Voldemort Bro

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    තියන numbers වලට දෙනව ද?

    කවුද මංජුලBW? 🤔🤔
    තියෙන එකටම දෙන්නෙ නෑ බං...... මගේ ඩයලොග් නම්‍බර් එකේ අන්තිම නම්බර් 6ට හරියන විදිහට මොබිටෙල් එකෙන් දුන්නා..... :yes:

    ආ මංජුල තමා සිම් කරන ඩයල් එකක් සෙට් කරල දුන්නේ..... !! :P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    තියෙන එකටම දෙන්නෙ නෑ බං...... මගේ ඩයලොග් නම්‍බර් එකේ අන්තිම නම්බර් 6ට හරියන විදිහට මොබිටෙල් එකෙන් දුන්නා..... :yes:

    ආ මංජුල තමා සිම් කරන ඩයල් එකක් සෙට් කරල දුන්නේ..... !! :P
    හැබැයි උන් මෙහෙම කරලා දෙනව. මට එකපාරක් කරලා දුන්නා වෙන package එකකට.

    දැන් තියන number එක deactivated කරලා delete කරලා දෙනව. ඒ කරල අලුත් SIM එකක්ට අලුත් number එකක් විදිහට අර මුලින් එයාම delete කරපු number එකම දාලා අලුත් package එක දාලා දෙනව.

    ඕකට යන්නේ විනාඩි 10 ක් වගේ.

    හැබැයි ඒක arcade එකේ ඉන්න එක අනුව වෙනස් වෙනවා. මට හොඳ dial එකක් සෙට් වෙලා එහෙම කරලා දුන්නා. 😁😁😁
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හැබැයි උන් මෙහෙම කරලා දෙනව. මට එකපාරක් කරලා දුන්නා වෙන package එකකට.

    දැන් තියන number එක deactivated කරලා delete කරලා දෙනව. ඒ කරල අලුත් SIM එකක්ට අලුත් number එකක් විදිහට අර මුලින් එයාම delete කරපු number එකම දාලා අලුත් package එක දාලා දෙනව.

    ඕකට යන්නේ විනාඩි 10 ක් වගේ.

    හැබැයි ඒක arcade එකේ ඉන්න එක අනුව වෙනස් වෙනවා. මට හොඳ dial එකක් සෙට් වෙලා එහෙම කරලා දුන්නා. 😁😁😁
    ඒකනෙ බං වැඩේ...... සිංගර් වල එහෙම තියෙන ආකේඩ් වල ඉන්න උන් නිකන් නිදිමරගාතෙ වගේ ඉන්නේ..... අහන ඕන එකකට බෑ කියන්න බලං ඉන්නේ..... මොබිටෙල් හෙඩ් ඔෆිස් ගියත්..... කෙල්ලෙක් එහෙම සෙට් උනොත් ඉවරයි..... උන්ගෙ කටේම තියෙන්නේ බෑ බෑ බෑ....... එලකිරි කොල්ලෙක් සෙට් උනොත්, ඌ නෑ බෑ නොකියා වැඩේ කරල දෙනවා...... ඒකත් හබක් ඉතින් හාල් පාරුවෙක් සෙට් උනොත්..... බෑ.... බෑ..... බෑ....... !!
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    අර 295 ද කොහෙද එනි නෙට්වර්ක් විනාඩි 1000 පැකේජ් එක බොරුවක් නෙමෙයි බන්. මාත් ගත්තා
     
    • Like
    Reactions: cuteoz

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රීලෝඩ් වැඩ කරදර නිසා මම ගත්තා මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 යි, එනි නෙට්වර්ක් මැසේජ් 1000 යි..... එනි ටයිම් ඩේටා ගිගා බයිට් 2යි එකක්....... !! :cool:

    තියෙන ඩයලොග් නම්බර් එකට මැච් කරල දුන්නා නම්බර් එකත්...... !! :P මාසෙටම 295/= යි..... !!

    ස්තූතිය මංජුලbw (y)
    සිම් එක කරපු එකාගේ ක්න්ටැක්ට් එක දානවද?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    අර 295 ද කොහෙද එනි නෙට්වර්ක් විනාඩි 1000 පැකේජ් එක බොරුවක් නෙමෙයි බන්. මාත් ගත්තා
    EKA KOHOMADA GANNE..