meke thibuna number ekakata call karala gaththe pm ?EKA KOHOMADA GANNE..
meke thibuna number ekakata call karala gaththe pm ?EKA KOHOMADA GANNE..
ARA SPECIAL 1000 MIN PCK EKADAmeke thibuna number ekakata call karala gaththe pm ?
කොකා ද? Package එක active කරගන්න එක ද?@U-tag Prepaid package වලට විතරද මචන් ඕක හරියන්නේ
Package එක active කරගන්න එක මචන්කොකා ද? Package එක active කරගන්න එක ද?
නැත්නම් දැනට තියන number එක delete කරලා අලුතෙන් SIM එකකට පරාණ delete කරපු number එක assigned කරගන්න එකද?
1000min 1000sms to any network 295/=ARA SPECIAL 1000 MIN PCK EKADA
ඕක බං prepaid විතරයි වගේ. Postpaid නම් arcade යන්න වෙයි. මම කරගත්තේ prepaid එකකට.Package එක active කරගන්න එක මචන්
ehema puluwanda ? coperate package ekak neda aran denne sin dena ewunoka ganneka padui ban. Any network 1000 eka Rs295 reload karanna ona
Thanks මචන් ...ඕක බං prepaid විතරයි වගේ. Postpaid නම් arcade යන්න වෙයි. මම කරගත්තේ prepaid එකකට.
දැන් තියන නම්බර් එකට රීලෝඩ් කරොත් ඇක්ටිව් වෙනවද?oka ganneka padui ban. Any network 1000 eka Rs295 reload karanna ona
එක M2M නේද බං?oka ganneka padui ban. Any network 1000 eka Rs295 reload karanna ona
තියෙන මොබිටෙල් නම්බර් එකටම ගන්න බෑ..... ඒ නම්බර් එක හා සමානව අන්තිම ඉලක්කම් හය නම් ගන්න පුලුවන් වෙයි..... !!Thanks....
Anynet 1000 min eka thiyana no ekatama ganta kramayk naddda BN.....
oka ganneka padui ban. Any network 1000 eka Rs295 reload karanna ona
Tiyena number ekata ganna bene. Itin terumak ne.අර 295 ද කොහෙද එනි නෙට්වර්ක් විනාඩි 1000 පැකේජ් එක බොරුවක් නෙමෙයි බන්. මාත් ගත්තා
ඔය කියල තියෙන්නේ තියන නම්බර් එකටම රීලෝඩ් දාන්න කියල නෙවේද බන්?Tiyena number ekata ganna bene. Itin terumak ne.

man kiyanne tiyena number ekatama bnbump
ඔය කියල තියෙන්නේ තියන නම්බර් එකටම රීලෝඩ් දාන්න කියල නෙවේද බන්?
------ Post added on Aug 23, 2021 at 1:53 PM
ඒක තමයි මටත් දැන ගන්න ඕන බන්man kiyanne tiyena number ekatama bn

369/- k reload karapanඒක තමයි මටත් දැන ගන්න ඕන බන්![]()