Commercial Bank Debit Card PayPal Verification

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මට PayPal එකෙන් Email එකක් අවා debit card එක verify කරන්න 4 digit code එක enter කරන්න කියලා:yes:. මගේ account එක savings account එකක්:baffled:. ඒකට card statements එන්නෙ නැහැනෙ:oo:. මම කොහොමද 4 digit code එක හොයාගන්නෙ:baffled::oo:. ඒක passbook update කරොත් passbook එකේ වැටෙනවද?:nerd: නැත්නම් bank එකට ගිහිල්ලා account statement එකක් ගන්න ඕනද?:confused: