RealCalc Scientific Calculator
මේක පට්ට Scientfic Cal එකක්
. දාගෙනම බලන්නකෝ.
හැගිච්ච වැඩ කෑලි වගේකුත් තියෙනවා.
"0" Press කරගෙන ඉදියම Unit Converter එකක් එනවා.
"+/-" Press කරගෙන ඉදියම ආලෝකයේ වේගයයි,ඉලෙක්ට්‍රෝන වල බරයි, තව එක එක ඒවා එනවා.
හැම බට්න් එකක්ම ප්‍රෙස් කරගෙන හිටියම ඊට උඩින් තැබිලි පාඅටින් තියෙන දේ වෙනවා.
ඔන්න එහෙනම් ඩවුන් කරගන්න.
Click Here
Repost නම් සොරි.
මේක පට්ට Scientfic Cal එකක්

. දාගෙනම බලන්නකෝ. හැගිච්ච වැඩ කෑලි වගේකුත් තියෙනවා.
"0" Press කරගෙන ඉදියම Unit Converter එකක් එනවා.
"+/-" Press කරගෙන ඉදියම ආලෝකයේ වේගයයි,ඉලෙක්ට්‍රෝන වල බරයි, තව එක එක ඒවා එනවා.
හැම බට්න් එකක්ම ප්‍රෙස් කරගෙන හිටියම ඊට උඩින් තැබිලි පාඅටින් තියෙන දේ වෙනවා.
ඔන්න එහෙනම් ඩවුන් කරගන්න.
Click Here
Repost නම් සොරි.
Last edited:
...