Cool Ebay Gadgets II

Status
Not open for further replies.

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
aka VGA card gahala tiyenne bn dn PCI Slot 2k tiyenne ekai affa :no:
16X එකට බන් ග්‍රැෆික් කාර්ඩ් ගහන්නේ, ඒක ගාව තියෙනව චුටි ස්ලොට් එකක්. අන්න ඒකට තමා උඹ ඔය දාපු එක ගහන්නේ
 

rana1987

Member
Nov 16, 2009
81
1
0
Kurunegala
Today I received,
Galaxy S4 Hyper Clear Screen Protection Film (Front + Back)
http://www.ebay.com/itm/271196525220?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

galaxy_s4_film0.jpg


New Samsung Genuine microSD Memory Card Plus 32GB Class10 UHS-1 Galaxy S3 Note 2
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=111088194453

2-1.jpg


tahnx macho MMC LInk 1ta
 

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    aluth deyak na ban.. munta hamadama ahanna thiyenne prashna 4i

    1. phone ekak genawoth trc yanna wei da?
    2. camera ekak genawoth tax wadi da?
    3. laptop ekak genawoth tax wadi da?
    4. tax wadinne nathuwa phone/camera/laptop genne kohomada?

    mata nam dan me thread eka balana ekath appiriyai
    ha ha lol :rofl::rofl::rofl::rofl:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    16X එකට බන් ග්‍රැෆික් කාර්ඩ් ගහන්නේ, ඒක ගාව තියෙනව චුටි ස්ලොට් එකක්. අන්න ඒකට තමා උඹ ඔය දාපු එක ගහන්නේ
    x16 ekata unath gahanna puluwan :P
     

    sanka562

    Member
    Feb 20, 2012
    27
    1
    0
    machanla podi deyak denaganna puluwanda
    :confused:


    ape item ekak custom eken alluwahama api eke value eka pennanne kohomada. sellergen invoice ekak pennanna oneda? ehema pennuwoth eke thiyene value ekatda tax gahanne :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machanla podi deyak denaganna puluwanda
    :confused:


    ape item ekak custom eken alluwahama api eke value eka pennanne kohomada. sellergen invoice ekak pennanna oneda? ehema pennuwoth eke thiyene value ekatda tax gahanne :sorry:

    invoice එකක් තියනවනම් ඒක පෙන්නන්න.
    එහෙම නැත්තං මාක් කරල තියන value එකට තමයි ටැක්ස් වදින්නෙ.
    කස්ටම් එකේ හොඳ එකෙක් හිටියොත් අඩු ගානක් දාල ටැක්ස් ගහයි. :P
     

    sanka562

    Member
    Feb 20, 2012
    27
    1
    0
    පැටියා;15138371 said:
    invoice එකක් තියනවනම් ඒක පෙන්නන්න.
    එහෙම නැත්තං මාක් කරල තියන value එකට තමයි ටැක්ස් වදින්නෙ.
    කස්ටම් එකේ හොඳ එකෙක් හිටියොත් අඩු ගානක් දාල ටැක්ස් ගහයි. :P

    thnx brooo

    mark karapu value eka kiuwe parcel eke dala thiyana ganada?
    sellerta kiuwoth invoice ekak ewanawada bn
     
    Last edited:
    Status
    Not open for further replies.