2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar169735_20.gif
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මං පුංචි කාලෙ හිතං හිටියෙ ලොකු කන්ටේනර් එකක් එළවන්න...:D:P
    ඉස්කෝලෙ යන දවස් වල හිතං හිටියා බෑන්ඩ් එකක් පටං ගන්න...:dull::cool:
    ඒ ලෙවල් වලට කොමස් කරද්දි හිතං හිටියෙ කවදා හරි හොදට විභාගෙ පාස් වෙලා දොස්තර කෙනෙක් වෙන්න.. :rofl::rofl::rofl:
    දැං හිතෙනවා... තව බෝතලයක් තිබුනා නං කියලා :love:



    වරෙන් අපේ ගෙදර දෙන්නම් මේකෙන් බාගයක්....
    red.jpg


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;15140198 said:
    :baffled: ආ.. උඹත් හිටියද ..:dull:
    ඇහුනෙ නැද්ද මූ අර ලිස්ට් එක කියෝගෙන යන ගමං සස්ලිට් පැටියත් එකතු වෙලා ඉන්නවා කිව්වා :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීට වඩා ගැලපෙන්නෙ නැද්ද .. මා සුන්දර සිහිනයක් මැව්වා .. ප්‍රියාදරියේ ගීතය ? :rolleyes:
     
    Status
    Not open for further replies.