ඇත්තටම මං ඒකෙන් ලියන්න උත්සහා කලේ තමන් ඉස්සර ආදරය කල යුවතිය වෙනකෙකු අතිනත ගත් දිනය ඡායාරූපයට නැගීමට එන පැරණි පෙම්වතාගේ මනෝගීය![]()
me uba liyapu sinduwakda



ඇත්තටම මං ඒකෙන් ලියන්න උත්සහා කලේ තමන් ඉස්සර ආදරය කල යුවතිය වෙනකෙකු අතිනත ගත් දිනය ඡායාරූපයට නැගීමට එන පැරණි පෙම්වතාගේ මනෝගීය![]()



උඹ කැමතිනං මං ඒක ගැන ලියනවා
මට කථාව කියනවද වෙලාවක ?
![]()
මං නං සූප්පු කර කර ඉන්නෙ නෑ අනේ.. චොක්ලට් එක්ක රටකජුත් කනවා..mata epa oyama kanna...oya aasaine...![]()


ඕකේඔව් බොල දැන් කියල කොචර කාලයක්ද ?? මට දුක හිතෙන සින්දුවක් යනවෝ .. මගේ පටියෝ ..
Im Quit![]()
සුභ රාත්රියක් ටයිරා---------------------------------------------![]()
![]()
බම්බා යන්න වෙයි

ඕකේ![]()
බායි

එහෙනං ඒක මගෙ අඩුපාඩුවක්
උඹ ඔය ගැන කිව්ව්වේ නැත්තන් සිරාවට මුන් නම් දැන් නැහැ බන් ..

පිස්සුද යකෝ.. අර සින්දුවට කලින් කියෙව්ව එක ලිව්වෙ නං මංme uba liyapu sinduwakda![]()
බයිස්කෝප් එකේ search කරන්න Iron Man 3ලින්ක් එකක් දීපියෝ
![]()
උඹට අවුලක් නැත්තං.. නිවාඩු පාඩුවේ මට පී එම් එකක් දාපං සිද්ධිය..අව්ලක් නෑ අව්ලක් නෑ අපි ලියමුකො .. ඕව ගැන ලියල උඹයි මමයි දෙන්නම අවුල් වෙනවනේ බන් ..


සිරාවටම..
ඉවසපන් පපුව කියල ඉන්න තමයි තියෙන්නේ හොද කොපියක් එනකන්


ඕකේ...මොකෝ බන් උඹ දුකෙන් හරි හරි මන් විහිළුවක් කලේ .. කලාකරයෙක්ගේ හදවත කොච්චර සිඋම් ඩ කියල මන් දන්නවා මචං ..උඹේ ඇස වලට කදුළු ආවත් මම පුදුම වෙන් නැහැ . . ඕව අමතක කරලා ඉමු බොලන් ..හී හී ..![]()

එහෙනං ඒක මගෙ අඩුපාඩුවක්![]()
![]()