2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම මං ඒකෙන් ලියන්න උත්සහා කලේ තමන් ඉස්සර ආදරය කල යුවතිය වෙනකෙකු අතිනත ගත් දිනය ඡායාරූපයට නැගීමට එන පැරණි පෙම්වතාගේ මනෝගීය :dull:

    me uba liyapu sinduwakda:eek::eek::shocked:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    උඹ කැමතිනං මං ඒක ගැන ලියනවා
    මට කථාව කියනවද වෙලාවක ?
    2.gif

    අව්ලක් නෑ අව්ලක් නෑ අපි ලියමුකො .. ඕව ගැන ලියල උඹයි මමයි දෙන්නම අවුල් වෙනවනේ බන් ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mata epa oyama kanna...oya aasaine...:P
    මං නං සූප්පු කර කර ඉන්නෙ නෑ අනේ.. චොක්ලට් එක්ක රටකජුත් කනවා..
    ඔයාට එහෙනං කඩෙන් මාර්ස් චොක්ලට් එකක් අරං දෙන්නං :rolleyes::P
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඕකේ
    2.gif

    බායි

    මොකෝ බන් උඹ දුකෙන් හරි හරි මන් විහිළුවක් කලේ .. කලාකරයෙක්ගේ හදවත කොච්චර සිඋම් ඩ කියල මන් දන්නවා මචං ..උඹේ ඇස වලට කදුළු ආවත් මම පුදුම වෙන් නැහැ . . ඕව අමතක කරලා ඉමු බොලන් ..හී හී .. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අව්ලක් නෑ අව්ලක් නෑ අපි ලියමුකො .. ඕව ගැන ලියල උඹයි මමයි දෙන්නම අවුල් වෙනවනේ බන් ..
    උඹට අවුලක් නැත්තං.. නිවාඩු පාඩුවේ මට පී එම් එකක් දාපං සිද්ධිය.. :yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:
    ඉවසපන් පපුව කියල ඉන්න තමයි තියෙන්නේ හොද කොපියක් එනකන්
    සිරාවටම.. :dull:
    යාලුවෙක් නං ගියා ඊයෙ.. ගෑල්ලමයත් එක්ක :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ බන් උඹ දුකෙන් හරි හරි මන් විහිළුවක් කලේ .. කලාකරයෙක්ගේ හදවත කොච්චර සිඋම් ඩ කියල මන් දන්නවා මචං ..උඹේ ඇස වලට කදුළු ආවත් මම පුදුම වෙන් නැහැ . . ඕව අමතක කරලා ඉමු බොලන් ..හී හී .. :D
    ඕකේ...
    අවුලක් නෑ බං :D
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එහෙනං ඒක මගෙ අඩුපාඩුවක් :yes::dull:
    2.gif

    නැහැ බන් උඹේ අඩුවක් නමේ . එක රස වින්දනයේ අඩුපාඩුවක් ..මට එක තෙරුනනේ .. හිතන් චිත්‍රයක් අන්දලා ඊක තරුණී නත්නම් එකේ අඩුපාඩුව ඇදපු එකාගේ නමෙයි බන් රස විදපු එකාගේ ..
     
    Status
    Not open for further replies.