මෙන්න මූව බෑන් කරපල්ලා ගිෆ් දානවා
කකුල පැටලිලා
මානසිකව වැටුණා.





බැන්දට පස්සෙ නෝනා දෙන්නෙ නෑ ලු රේඩියෝ ශෝ කරන්න![]()
කදුලැල් සලාලා....නොහඩන් ලදේරැ තාරකාවෝ....බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී...
ඊයේ දවාලේ...අපගේ ලොවේ.....
අශා ගගුල්...යවුනා....
එතකොට ඔයාගෙත් අවසන් වැඩසටහන කිව්වේ ???බැන්දට පස්සෙ නෝනා දෙන්නෙ නෑ ලු රේඩියෝ ශෝ කරන්න![]()

එතකොට ඔයාගෙත් අවසන් වැඩසටහන කිව්වේ ???
ඔයාවද සසා අයියා marry කරන්න යන්නේ ???![]()



මාත් ආවා බන් කාලෙකට පස්සේ.. මගේ කෙල්ල මව දාල ගියාබන්. පට්ට ආතල් දැන්...
මට රෑ තාරකාවෝ බැලුව එබී සින්දුව දීපන්කො බන්



ඇයි දෙයියනේ
මාවම අහුවෙන්නේ මේවට...



