ඔව්..ඔව්...
මල් පප්පෙක් තමා කරන්නේ..............![]()
සහෝ ඔයා රේඩියෝ එක අහන්නෙ නැතුව කමෙන්ට් කරනවා විතරයි නේද...
හරියටම එදා කිඹුල් ශෝ එකේ කලා වගේ...
ඇත්ත කියන්න ?![]()





මාත් කවදා හරි ක්ලැරන්ස් වගේ සරළ .. විදින්න පුලුවන් ගීත ලියනවා
තරුවැල් ඉතින් තනිවී සිතින්...
සිටියා බලා සද එයි කියා![]()

