හොඳින් ඉන්නවා බන්...! මමත් මේ දවස් වල ටිකක් busy උනා බන්.... අලුත් වැඩකට අත ගහල ඉන්නේ...!
දියර වලීන් වෙන දේකට බැස්සද


හොඳින් ඉන්නවා බන්...! මමත් මේ දවස් වල ටිකක් busy උනා බන්.... අලුත් වැඩකට අත ගහල ඉන්නේ...!










යකොව් රෑට රේඩියෝ කරනවට වැඩිය කොච්චර වැඩ තියනවද
වතුර අදී දැන් ඉතින් කොට ලණුවෙන්

ක්ලැරන්ස් නැතුව සිංහල සංගීතය හිස් වගේ..
උබ නැතුව රේඩියෝව හිස්..
අලුත් එවුන් ආවොත් හොඳයි නේ..
ela elaහොඳින් ඉන්නවා බන්...! මමත් මේ දවස් වල ටිකක් busy උනා බන්.... අලුත් වැඩකට අත ගහල ඉන්නේ...!
.![]()
වෙඩිම අපිට කියන්නෙ නැතුව පොල්ල තියපු මනුස්සයින්ගෙ ශෝව් අහන්න හිත දෙන්නෙ නෑ යකෝ.. බලු මිනිස්සු

එකනේ බන් එකේ වටින්නේ......! ගොඩක් දෙනෙක්ගේ මහන්සියේ අද්විතීය ප්‍රතිපලයක්......!
කවදත් අපේ සසා ඕවට දක්ෂයි.....!