2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම රේඩියෝ එකත් එක්ක සෙට් වෙන්න ,අවස්තාව ලැබුනේ සැස්ලිට් සහෝද්රයා මුණ ගැසීමත් සමගයි ,ඒ එක්ක්මම
    රේඩියෝ වැඩසටහනක් කරන්න උදව් කරපු වාර ගනන අන්තයි ,අනිත් රේඩියෝ සම්ජිකයාන් වගේම
    ඔහුගේ සමු ගැනීම මට ගොඩක් දැනෙනවා එනිසා
    ඒවගේම ඔහුගේ ගුවන් කාලයට උපරිම සාදරනයක් කරන්න උත්සහ කරනවා ඔබට ජය

    rocat 90 :yes::yes::yes::(:(:(:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෝව් හෝව්....කට්ටිය අන්තිම සින්දුවත් අහලම යමු....:yes::yes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු
    සඳුගේ රැයේදී යලි හමුවෙමු....
    :love::love::love:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ක්ලැරන්ස් නැතුව සිංහල සංගීතය හිස් වගේ..
    උබ නැතුව රේඩියෝව හිස්..

    අලුත් එවුන් ආවොත් හොඳයි නේ..

    2018 දෙසැම්බර් 31 වෙනිදායින් පසු එලබෙන දෙසැම්බර් 31 මම ෂෝ එකක් කරනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    images


    වෙඩිම අපිට කියන්නෙ නැතුව පොල්ල තියපු මනුස්සයින්ගෙ ශෝව් අහන්න හිත දෙන්නෙ නෑ යකෝ.. බලු මිනිස්සු

    රැ සද පානෙ :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    34
    Crynet Solutions
    එකනේ බන් එකේ වටින්නේ......! ගොඩක් දෙනෙක්ගේ මහන්සියේ අද්විතීය ප්‍රතිපලයක්......!
    කවදත් අපේ සසා ඕවට දක්ෂයි.....!

    අනිවා
    9.gif
    9.gif
    9.gif
    9.gif
     
    Status
    Not open for further replies.