me para kalasa program eke me nirmanya kiyawanwa ,puluwannm pm ekk danna wadi wisthra onenam ,nirmnya godk hodyi

ඉඳ හිටක වැහි වළාවක සැඟවී
දුක හිඳී යනකල්...මට තුරුළු වේවී
නුඹ ඈත හිරු වී මම මෑත සිතිජය වී
අපි අපේ නොවුනේ....කරපු පිං මදිවී
දුක බෙදාගෙන නුඹ පතාගෙන සැනහී
සිත නිවාගෙන ඉමි විඳ දරාගෙන අහිමී...
me tika kiyawaddi hithata amuthu dukak danenawa
ayeth sch kale mathak una
godak lassnai
words walin kiyana detat wada loku kathawak meka pitipasse tiyenawa kiyala mata hithuna..
godaak lassanai..
Thanks, hema dama liyanna labewa..![]()

ඔව් මේක ඇතුලේ ගැඹුරු අදහසක් තියනවා. ගොඩක් ස්තුතියි රස වින්දට. ඒ වගේම ඔයාගේ ප්රර්ථනාවටත් ගොඩක් ස්තුතියි.btw.... හිතට දැනෙන්න ලස්සනට ලියල තියෙනවාඒක නම් ඉතින් ඇත්ත තමයි![]()


Wachana naa kiyanna .. wenada wageema Hamadama rasawidinawa aluthen danmama Plzz VM ekak wath daana akka thnxx![]()
